1. Doctor Strange

    රත්නපුරේ ඉඳන් සූරියකන්දට යන පාරේ

    රත්නපුරේ ඉඳන් සූරියකන්දට යන පාරේ බලන්න තියෙන විශේෂ තැන් මොනවද? වැඩිය famous නැති, හැංගිලා තියෙන ඇල දොළවල්, දිය ඇලි, intermediate level difficulty කඳු, වගේ විශේෂ තැන් තියෙනවානම් කට්ටිය comment එකක් දාගෙන යන්න... Road ට්‍රිප් එකක් යන්නේ..අනික පරිසරේට ආදරේ කරන සෙට් එකක් යන්නේ...ඒ නිසා reply එකක්...
  2. Doctor Strange

    බත්තලංගුණ්ඩුව Night Camping Review

    මේ review එක මෙන්න මේ ට්‍රිප් article එක (බත්තලංගුණ්ඩුව Night Camping) සමග සම්බන්ද වන නිසා ඒක කියවපු නැති කව්රුහරි ඉන්නවනම් ඒක මුලින් කියවලා එන්න.. මේ ත්‍රෙඩ් එක නිකන් reference එකක් වගේ දෙයක්..ගොඩක්ම මේක ලිව්වේ කෙනෙක් අරමුණු කරගෙන..ඒ නිසා මේක ලොකු වැදගත් ත්‍රෙඩ් එකක් නෙමෙයි..කලින්ම කිව්වා...
  3. Doctor Strange

    බත්තලංගුණ්ඩුව Night Camping

    බත්තලංගුණ්ඩුව Night Camping සoචාරය ප්‍රිය කරන එලකිරි කොල්ලෝ කෙල්ලෝ හැමෝම සාදරයෙන් පිලිගන්නවා මේ නූලට..ලංකාවේ තියෙන ලස්සනම තැනක ගත්තු සුන්දර අත්දැකීමක් උඹලා එක්ක බෙදාගන්නයි මේ සූදානම… මුලින්ම කියන්න ඕනේ මේ thread එක දැමීමේ අරමුණු 2ක් තියෙනවා..එකක් තමයි අපේ චාරිකාවේ විස්තර උඹලා එක්ක...
  4. Doctor Strange

    testing

    tesing done

    No contents