1. M

    U.S.A Stock Market

    ලංකාවේ ඉඳගෙන U.S.A Stock Market එකේ Invest කරන්න පුළුවන් ද? ලංකාවේ stock brokers ල ඉන්නවද එහෙම පහසුකම් සපයන ?
  2. M

    NFT Bubble එක ඉවරි ද?

    NFT Bubble එක ඉවරයිද? නැතිනම් දැන් මර්කෙට් එකට NFT collection එකක් දැම්මොත් අනාගතයක් තියෙයි ද? මම දැක්ක video එකක් දිල්ෂාන් කියන youtuber (seems like a nice guy) පට්ට ගානක් හොයල කියල. එහෙම numbers ඇහුවහම මේ මාර්කෙට් එකේ වැඩක් කරන්න පුළුවන් කියල හිතෙනවා. any thoughts??
  3. M

    ලංකාවේ drone පිළිබද නීතියම ගැටළු

    එළකිරි එකේ drone පදින අය පොඩි උපදෙසක් දෙන්න. නීතිමය වශයෙන් Drone එකක් යවන්න CAA එකෙන් පෙර්මිට් එකක් ගන්න ඕනේ. එතකොට තවත් නීතියක් තියනවලු පැය දෙකකට කලින් අදාළ ප්‍රදේශයේ police මුඋලස්තානය ට දැනුම් දීල, police නිලධාරියෙක් ව location එකට ගෙන්න ගන්න ඕනේ කියල. මේක නගරයක නම් කරන්න පුළුවන්. එත් පිට...
  4. M

    රුපියල පිට යාම !!!

    ඔයාල Netflix, Spotify Paid Subscriptions පාවිච්චි කරනවද? ලංකාවේ සල්ලි පිටරටට යනවා. එක නවත්තන්න ඕනේ කියල ලොකු movement එකක් දැන් තියනවා නේ. අවංකවම කරන්න පුළුවන් දෙයක් ද? මොකද අපි Ubar එකක් දැම්මත් ලංකාවෙන් සල්ලි පිටට යනවා. Site එකක් host කලත් සල්ලි පිටට යනවා. Netflix එපා කියල dialog TV හරි Peo...
  5. M

    Nissan Leaf Question

    දන්න කෙනෙක් කියන්න Nissan Leaf එකේ battery එක ලංකාවේ මාරු කරන්න බැරිද කියලා. මම දැකල තියනවා Leaf එක Aqua engine එකක් තියල පෙට්රෝල් වලට හරවනවා. ඊට ලේසි නැතිද අලුත් battery එකක් දාන එක?? ප්‍රශ්නය තියෙන්නේ බට්ටර්ය් එකේ cost එකද? නැතිනම් ලංකාව් නීතියෙන් battery ගෙන්නන බැරි එකද?
  6. M

    How I met your Mother Download ???

    හිතවත් එකකිරි වැසියනි! මම ටික දවසක ඉඳල How I Met Your Mother, සම්පුර්ණ TV Series එක download කරගන්න හොයනවා. කොහෙවත් හොයාගන්න බැරි උනා. කාගේ ගාව හරි තියනවනම් ලින්ක් එකකින් සහයෝගයක් දක්වන්න පුළුවන් ද?

    No contents