U.S.A Stock Market

mr_lakshan

Junior member
  • May 24, 2022
    63
    66
    18
    ලංකාවේ ඉඳගෙන U.S.A Stock Market එකේ Invest කරන්න පුළුවන් ද? ලංකාවේ stock brokers ල ඉන්නවද එහෙම පහසුකම් සපයන ?
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ටික කාලෙකට කලින් පුළුවන් කම තිබ්බ Ustocktrade කියල එකකින් කරන්න පුළුවන්කම. එක කොච්චර දුරට legit උනාද කියන්න දන්නෙ නෑ. හැබැයි දැන් බෑ
     
    • Like
    Reactions: mr_lakshan