ලංකාවේ drone පිළිබද නීතියම ගැටළු

mr_lakshan

Junior member
  • May 24, 2022
    63
    66
    18
    එළකිරි එකේ drone පදින අය පොඩි උපදෙසක් දෙන්න.

    නීතිමය වශයෙන් Drone එකක් යවන්න CAA එකෙන් පෙර්මිට් එකක් ගන්න ඕනේ. එතකොට තවත් නීතියක් තියනවලු පැය දෙකකට කලින් අදාළ ප්‍රදේශයේ police මුඋලස්තානය ට දැනුම් දීල, police නිලධාරියෙක් ව location එකට ගෙන්න ගන්න ඕනේ කියල.

    මේක නගරයක නම් කරන්න පුළුවන්. එත් පිට පළාතකට ගියහම මේක කරන්න ලේසි නෑ.

    ඔයාල කොහොමද මේක කරන්නේ? මොකක්ද මේකට කරන්න පුළුවන් විසඳුම.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    ඒ ආරක්ෂිත කලාප/ එයාපෝට් ආමි කෑම්ප් කිට්ටුව විතරයි වෙන්න් ඇති.