1. H

    ක්ශනික කේන්තිය නැති කරගන්න විදි දන්නවද ??

    Please help !!! ඒක මග හරව ගන්න Tips එහෙම දන්නවද ? Net එකේ එහෙම search කරලා බලලා තීනවා. ඒත් හොද ප්‍රතිපලයක් නෑ. දෙයක් උන ගමන් කේන්ති යනවා. පස්සෙ ටිකකින් දවස් ගානක් පසු තැවෙනවා. මේක නැති කරගන්න විදි තීනවද. ලොකු උදව්වක් !
  2. H

    හොද VGA card එකක් !

    මේ දවස් වල ගන්න හොද VGA cards මොනවද ?? Shape එකේ game එකක් එහෙම ගහන්න පුලුවන් 25,000 ට වගෙ ගන්න පුලුවන් used ඒවා තීනවද තාම 😢😢😢 පුලුවන් නම් ඒ ගානට තීන ඒවල models ටිකක් දාන්න

    No contents