අපි ඔක්කොම සින්දුවක් හදමුද?
එළකිරි මංචන්ලා!!
මම මේ මට ආව පොඩි අදහසක් ගැන කියන්න යන්නේ!! :nerd:
මේකයි සීන් එක!! අපේ එළකිරි එකේ ඉන්න ඔක්කොම සින්දු හදන අය(Musicians la,Audio Engineers la, keyboard astist la, guitar artist la, house music , dubstep, classical, Dj කරන අය.... බ්ලා බලා) ඔක්කම එකතු...