1. DedSec

    Software engineering internship 🌠

    Software engineering internship වලට හොදම company එක මොකක්ද ? Salary එකත් ටිකක් වැඩි එකක් නම් හොදයි 😍
  2. DedSec

    ලංකාවට ඉදපු තත්වෙට එන්න පුලුවන්ද බන් තව අවුරුදු 5කින් වත් ???

    දන්නෙ නැති නිසා අහන්නෙ. 2019 වගේ මට්ටමටවත් එන්න කොච්චර කල් යාවි ද ?
  3. DedSec

    රට යන්න විදියක් නැද්ද ගෙදර අය එක්ක ?

    මුලින්ම සමාව ඉල්ලන්න ඕන මෙහෙන් යන්න කැමැත්තෙන් ඉන්න එක ගැන. ඒත් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා හැමදේටම 😢 හැමදාම ඕන උනේ ගෙදර මිනිස්සු ටික සතුටෙන් තියන්න. ඒත් මේ යන විදියට ඒක කරගන්න අමාරුයි. මන් නිසා හොදටම විදවලා ඇති ගෙදර අය. මන් ලංකාවෙ පිලිගත් විශ්ව විද්‍යාලයක මේ දවස් වල ටිකක් හොද demand එකක්...
  4. DedSec

    Spoke english හදාගන්නෙ කොහොමද ?

    English පුලුවන් උනාට කතා කරද්දි හිර වෙනවා. ඒක හදාගන්න පුලුවන් විදි තීනවද ? 😢
  5. DedSec

    DevOps, SE, AI-ML මේ ටිකෙන් හොද salary එහෙම ලැබෙන්නෙ මොකක් වෙනුවෙන්ද ?

    ලොකු අවබෝධයක් නැහැ මේ ගැන. හොද salary එකක් එහෙම ලැබෙන path එක මොකක්ද වගේ කියලා දැනගන්න තීනවනම් වටිනවා 🙄

    No contents