1. T

    Pixel 5a ගැන දන්න සිංහලු එන්න

    Pixel 5a එක කොහොමද? Brand new ගන්න තැනක් කියන්න. කොහෙවත් නෑ හොයාගන්න.
  2. T

    මදන මෝදක

    ආයුර්වේද සංස්තාවෙන් ගහන ශ්‍රීමත් මදන මෝදක කියල එකක් තියෙනව නේද? ඒක කොහෙන්ද ගන්න පුලුවන්? අනිත් එක මේවා අපිට කඩෙන් නිකන් ඉල්ලුවම දෙනවද? බෙහෙත් තුණ්ඩුවක් නැතුව? නෝන්ඩි නොවී ගන්නෙ කොහොමද? (Delivery කරන්න බෑ ගෙදර අයට පේනවනෙ)
  3. T

    මේසයක් finish කරන හැටි

    මේසයක් තියෙනව sealer දාලා කපල තියෙන්නෙ. මේකට තව මොනවද කරන්න ඕනෙ හොදම පෙනුමක් ආරක්ෂාවක් එන්න. මං ආස නෑ varnish එහෙම ගෑවම එන glossy look එකට. මට ඕනෙ natural raw wood look එක තියාගන්න පහල ෆොටෝ වල වගේ. අයිඩියාස් ටිකක් කියාගෙන යමු දන්න අය. (matte look කියන එකත් හරියන් නෑ. ඒකෙත් වීදුරුවක් වගේ දිලිසුනේ...
  4. T

    ADHD ද?

    මම මාර විදිහට වැඩ කල් දානව බන්. කිසි දේකට යොමුවෙන්න ආස නෑ. හැම දේම පස්සට දාන්නමයි හදන්නෙ කොච්චර නවත්තන්න හැදුවත්. අන්තිම මොහොතෙ stress වෙනකන්ම කිසි දෙයක් කරන් නෑ. මම OL වලට හොදම රිසාල්ට් එකක් ගත්ත. ඒත් විශ්වාස කරනවනන් කරපන්. මම එකම දවසක්වත් පාඩම් කරනව කියල පාඩම් කරල නෑ. වාර විභාගයක් ආවම ඒ විෂය...
  5. T

    හොද මේසයක් ගන්න තැනක්

    මේ වගේ හොද මේසයක් ගන්න ඕන. Steel base ඕනෙ. තට්ටුව මොනව හරි කමක් නෑ. සයිස් එක අගල් 60 x අගල් 20 වගේ ටිකක් ලොකු එකක්. කලු එකක් තමා ඕනෙ. මේ වගේ එකක් කොහෙන්ද ගන්න හරි හදව ගන්න හරි පුලුවන්? මට කලුතරට ගෙන්න ගන්න ඕනෙ.

    No contents