කවුරුහරි ඉන්නවද කිරියෙ ජපානයෙන් පෝන් කුරියර් කරල ලන්කාවට එවපු?
මගේ අයියා කෙනෙක් ජපානෙ ඉන්නවා.ඌට කියල අයිපෝන් එකක් ගෙන්නගන්න ට්‍රයි කලා
ඒත් ඌ කියනව කුරියර් කරල එවන්න බැරිලු, බෑටරි එකක් තියන නිසා ඒක ශිපින් කරන්න දෙන්නෙ නැතිලු.
එක පෝන් එකක් ගෙනත් වැඩේ හරි ගියොත් දිගටම ඒ විදියට කරන්න බැලුවෙ...