මම December වගේ car එකක් ගන්න plan කරනවා ඒ වෙනකොට මට 12 million වගේ එකතු කරගන්න පුළුවන්. Loan එකකුත් ගහලා 18,20
Million වගේ වාහනේකට යන්න පුළුවන් මගේ idea එක තිබුනේ BMW 520d,Benz c180,c 200. Audi A5 වගේ එකක් ගන්න හැබැයි අවුරුදු දෙකකට කලින් දැක්කම හිතෙනවා දෙගුණයක් ගෙවලා මේ ගැනේ වාහනේකට යනවට...