1. Pundit

    beach boysලාගෙන් ප්‍රවේසම් වන්න

    කොහොමද beach boysලාගේ වැඩ ? මේ වගේ තුප්පහි වැඩ කරන්නේ male gold diggersලා. විදේශ රටවල්වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශික කතුන් beach boysලාගෙන් ප්‍රවේසම් වෙන්න ඕන
  2. Pundit

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් වල නම් අපි මේකේ list කරමු

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් සහා ශ්‍රී ලාංකිකයන්ට පහසුවෙන් e visa ලබාදෙන රටවල්වල නම් අපි මේකේ සටහන් කරමු
  3. Pundit

    MUSE AI අකවුන්ට් එකට බිලියන ගානක credits දාගත්තු අය මේකට එන්න

    මේ දවස්වල මේකේ ඉන්න එවුන් MUSE AI MUSE AI කියලා පුක උඩ දාගෙන MUSE AI දෙන බිලියන් ගානක credits තමන්ගේ MUSE AI අකවුන්ට් එකට දාගන්නවා නේද ? දැන් උඹලා මට කියපල්ලා බලමු උඹලා MUSE AI එකෙන් ගත්තු වැඩේ මොකක්ද කියලා ? :)
  4. Pundit

    පිටරටකදී ලංකාවේ කෙල්ලෙක් දැක්කම පිට රට කෙල්ලන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෙල්ල කැපිලා පේන්නේ නැත්තේ ඇයි ?

    පිටරටකදී ලංකාවේ කෙල්ලෙක් දැක්කම පිට රට කෙල්ලන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෙල්ල කැපිලා පේන්නේ නැත්තේ ඇයි ? කිහිප වතාවක්ම මට මෙහෙම හිතිලා තියෙනවා
  5. Pundit

    ශ්‍රී ලංකාවේ ඉන්න අසහන කාරයෝ ගැන reddit එකේ post එකක් දාලා තියෙනවා

    ඔන්න මම උඹලා වෙනුවෙන් reddit post එක ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්ථනය කරා හෙලෝ සියලුම දෙනාටම , මම දැන් හරිම කේන්තියෙන් ඉන්න නිසා offensive වචන මගේ කටෙන් පිට උනොත් සමාවෙන්න. පහසුව සහා මිල අඩු සේවාව නිසා මගේ මිත්‍රයෙක් (වයස 18, පිරිමි) පොදු ප්‍රවාහන සේවය නිතර පාවිච්චි කරනවා, අවුරුදු 2කට...
  6. Pundit

    ලෝකෙම පාවිච්චි කරන ශ්‍රී ලාංකික නිපැයුමක්

    දශක ගණනාවක් තිස්සේ Tea බෑග් නිෂ්පාදනයේදී, Tea බෑග් එකට නූල සම්බන්ධ කිරීමට ලෝකයේ බොහෝ නිෂ්පාදකයන් ලෝහ ස්ටේපල් භාවිතා කරලා තියෙනවා. ලොව පුරා ආහාර සුරක්ෂිතතා නීති දැඩි වීමත් සමඟ tea බෑග් වල ලෝහ ස්ටේපල් භාවිතය ඉවත් කිරීමේ අවශ්‍යයතාවයක් ලෝකෙට ඇති වෙලා තියෙනවා. මේකට විසඳුමක් විදිහට තේ නිෂ්පාදකයන්ට...
  7. Pundit

    ඉන්දියාවේ පොඩි කොල්ලෙක් social media වලින් හඳුනාගත්තු ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් හම්බවෙන්න ශ්‍රී ලංකාවට බෝට්ටුවෙන් ඇවිල්ලා

    ඉන්දියාවේ තමිල් නාඩුවේ වයස අවුරුදු 14ක පිරිමි ළමයෙක්, සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් වයස අවුරුදු 14ක දැරියක් හමුවීම සඳහා නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් ශ්‍රී ලංකාවට පැමිණිලා තියෙනවා https://counterpoint.lk/indian-teenager-remanded-after-travelling-by-boat-to-meet-girl-in-mannar/
  8. Pundit

    මුලින්ම පටන් ගන්න එකා දිනුම්

    තායිලන්තේ තියෙන 7/11 වගේ convenience store ජාලයක් ශ්‍රී ලංකාවේ මුලින්ම දාන කෙනාට හොඳ business advantage එකක් ගන්න පුළුවන්. දැන් කියන්න එන්න එපා ලංකාවේ foodcity , kheels කරන්නෙත් ඒකම තමයි කියලා. foodcity keels විශාලත්වයෙන් ලොකුයි. මම මෙතෙන කතා කරන්නේ 7/11 වගේ විශාලත්වයෙන් කුඩා convenience store...
  9. Pundit

    2026 වසරේ සංචාරය කළ යුතු හොඳම ස්ථාන 50 ලැයිස්තුවට අපේ ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙලා තියෙනවා

    ලෝක ප්‍රසිද්ධ සංචාරක සඟරාවක් වන Travel + Leisure එකේ 2026 වසරේ සංචාරය කළ යුතු හොඳම ස්ථාන 50 ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් වෙලා තියෙනවා https://qz.com/best-places-sri-lanka-2026-ranked#the-best-places-to-visit-in-sri-lanka-in-2026-ranked
  10. Pundit

    1st ටයිම් පීනන්න ඉගෙන ගත්තු විදිහ මතකද ?

    කවුද ඉගැන්නුවේ ? අම්මා තාත්තා ද ? යාළුවෙක් ද ? නැත්නම් swimming class එකකින්ද? 1st time වතුරට බැස්සම කොහොමද feel වුනේ ? භය හිතුනද නැත්නම් straight away confidence එකක් ආවද ?
  11. Pundit

    ශ්‍රී ලංකාවේ universities වල පිරිමින්ට වඩා ස්ත්‍රී පාර්ශ්වය අධික ලෙස ඉන්නවා කියන එක ඇත්තක්ද ?

    කතාවක් තියෙනවා ශ්‍රී ලංකාවේ Universities වල පිරිමින්ට වඩා ස්ත්‍රී පාර්ශ්වය අධික ලෙස ඉන්නවා කියලා. මේ කතාව ඇත්තක්ද ? කොල්ලොන්ට මොනවද බං වෙලා තියෙන්නේ ? කොල්ලොන්ට බැරිද හරියට ඉගෙන ගන්න ?
  12. Pundit

    chatgpt 6 astra model එක ගැන උඹලාගේ අදහස මොකක්ද ?

    GPT-6 Astra කියන්නේ OpenAI සමාගම විසින් මේ මාසේ 3න් වෙනිදා නිල වශයෙන් release කරපු AI model එකක්. මේක එසේ මෙසේ model එකක් නෙවෙයි. Open AI මේක හඳුන්වන්නේ ලෝකයේ දැනට තියෙන "වඩාත්ම බුද්ධිමත් සහ පරිශීලක අවශ්‍යතා හොඳින්ම තේරුම් ගන්න පුළුවන් මාදිලියක් ලෙසයි. පැරණි මාදිලි වගේ ප්‍රශ්නවලට උත්තර දෙනවාට...
  13. Pundit

    AI සම්පූර්ණයෙන්ම තහනම් කරන්න බැරි ඇයි ?

    ආර්ථික විද්‍යාඥයන්ට ආර්ථික ප්‍රශ්ණ විසඳන්න , දොස්තරලාට ලෙඩ රෝග ඉක්මනින් හොයාගන්න, විද්‍යාඥයන්ට පරිසර ප්‍රශ්න විසඳන්න සහ සිසුන්ට ඉගෙනගන්න AI උදව් වෙනවා. ඒක නැති කරනවා කියන්නේ ආපහු ගල් යුගයට යනවා වගේ වැඩක්. එක රටක් AI තහනම් කළොත්, වෙනත් රටක් ඒක තව දියුණු කරලා ගොඩක් පොහොසත් සහ බලවත් වෙන්න බලනවා. ඒ...
  14. Pundit

    මේ රටේ ආදී වාසීන්ගේ භාෂාව ඉගෙන ගන්න පුළුවන් platform එකක් මේ රටේ තියෙනවද ?

    මම හිතන්නේ අපි ආදී වාසීන්ගේ භාෂාව ආරක්ෂා කරන්න ඕන කියලා. මේක අපි ආරක්ෂා කරේ නැත්තම් වෙන කව්රුවත් පිටින් ඇවිල්ලා අපිට මේක ආරක්ෂා කරලා දෙන්නේ නැහැ. පාසැල් වල ආදී වාසීන්ගේ භාෂව subject එකක් විදිහට උගන්නන්න ඕන. ආදී වාසින් මේ රටේ උරුමයක්
  15. Pundit

    සිංහල කතා කරන්නේ ශ්‍රී ලංකාවේ විතරයි

    මම මේ කල්පනා කරන්නේ නිල වශයෙන් සිංහල භාෂාව කතා කරන තවත් සහෝදර රටක් මේ ලෝකේ තිබුණා නම් කොහොම තියේවිද කියලා. අද සිංහල භාෂව නිල වශයෙන් කතා කරන්නේ ශ්‍රී ලංකාවේ විතරයි
  16. Pundit

    ප්‍රමිතියක් නැති ටියුෂන් කාරයන්ට කෙල වෙන්නයි යන්නේ

    ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ප්‍රමිතිගත අධ්‍යාපන රාමුවක් සකස් කිරීම වෙනුවෙන් සියලුම ගුරුවරුන් සඳහා "ගුරු බලපත්‍රයක්" (Teaching License) අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකාව පියවර ගනිමින් සිටියි. කා සඳහාද?: රජයේ පාසල් ගුරුවරුන්ට මෙන්ම පෞද්ගලික උපකාරක පන්ති (Tuition Classes)...
  17. Pundit

    ගූගල් search engine එකට bye bye කියන්න කාලේ හරි වගේ

    මේකෙන් දැන් කිසි දෙයක් හරියට search කරන්න බැහැ. මෙලෝ රහක් නැති results පෙන්නන්නේ. ගූගල් වෙනුවට හොඳ ආදේශකයක් කියන්න බලමු. duckduckgo , brave , bing , baidu , yahoo සහා askjeeves already ට්‍රය් කරලා තියෙනවා
  18. Pundit

    උඹලා podcasts අහන්නේ කොහොමද ?

    Google විසින් Google Podcasts Shutdown කරාට පස්සේ මම දැන් Podcasts අහන්නේ Antenna Pod App එකෙන් . ( මේක ad free නොමිලේ භාවිතා කරන්න පුළුවන් ඇප් එකක් ) https://antennapod.org/
  19. Pundit

    මයිකල් ජැක්සන්ගේ බ්ලැක් ඕ වයිට් සින්දුවේ නටන මේ කෙල්ල ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් කියන එක ඔබ දැන සිටියාද ?

    මයිකල් ජැක්සන්ගේ බ්ලැක් ඕ වයිට් සින්දුවේ නටන මේ කෙල්ල ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් කියලා එක ඔබ දැන සිටියාද ?

    No contents