1. Keshan94

    Starlink ලංකාවට ලබා දෙයි 🛰️

    Elon ලොක්කා දාල X එකේ
  2. Keshan94

    මචන්ලා Apple Phone යුස් කරන කොල්ලෝ කෙල්ලෝ එන්න පොඩි උදව්වක් ඕනේ

    මචන්ලා මට ඇපල් ෆෝන් ගැන ලොකු දැනුමක් නැහැ මගේ යාලුවෙක්ට පොඩි අවුලක් වෙලා දැන් දවස් කීපයකට කලින්. මම මේකේ ගොඩක් ඇපල් ෆෝන් යුස් කරන අය දැක්ක නිසා ඌට කිව්වා මේකේ දාල බලමු කියලා.. පොඩි හෙල්ප් එකක් දීපං මචන්ලා මේකයි සින් එක මිනිහගේ Apple ID එක lock වෙලා තියෙන්නේ මූට Password එක අමතක වෙලා ඒත් මූ ඒක...
  3. Keshan94

    nanotek වලින් බඩු ගන්න උන් දැන් පරිස්සම් වෙයල්ලා

    මුන්ගේ ඉස්සර Service එක දැන් නැහැ යකුනේ :angry::angry::angry::angry: ඉන්න උනුත් ලොකු සීන් එක වැඩියි. faulty hardware විකුණලා warranty claim කරන්න කතා කරන්න ගියම එක එක ඒවා කියවනවා එකෙක් කිව්වා පළවැනිදා පහුවෙලා ඒන්නලු :rofl::rofl::rofl: ආයේ කෝල්ක කරපු එකා කිව්වා කම්පැනි යවන්න වෙනවලු මාසයක් දෙකක්...
  4. Keshan94

    අන්න ඩයලොග් උන් Per Day Tv චැනල් වලට කෙලල ඇරල

    දැන් මාසෙටම ගෙවන්න ඕනේ තමන්ද ඕනේ එක චැනල් එකක් බලන්න 124+ Tax :lol: sports බලන උන්ට තමා කෙල වෙන්නේ :(
  5. Keshan94

    freepik premium තියෙන පිංවතෙක්

    මචන්ලා මෙන්න මේ vector ෆයිල් එක download කරලා දෙන්න පුළුවන්ද ? Beach Vector file
  6. Keshan94

    death stranding free දෙනවා epic games store එකේ ඉක්මනට ගනිල්ලා ගහපු නැති උන්

    death stranding free දෙනවා epic games store එකේ ඉක්මනට ගනිල්ලා ගහපු නැති උන් ඔන්න ලින්ක් එක අදත් ගේම් එකක් එනවා මොකක් එයිද දන්නේ නැහැ හැබැයි :P https://store.epicgames.com/en-US/p/death-stranding

    No contents