1. Satellitedth

    LCD help

    Lcd display and display connectors ගැන දන්න කවුරු හරි ඉන්නවනම් කියනවද 40pin 8bit lcd display එකකට 40pin 6bit connector එකක් ගැහුවොත් driver board එකෙන් signal support කරනවද display එක එන්න?
  2. Satellitedth

    LCD Diaply Repair

    7inch lcd display එකක ගැලවුණු රිබන් එක ගහන්න පුළුවන් එළකිරි කොල්ලො ඉන්නවද?
  3. Satellitedth

    Jurassic park 1 ඕන

    Jurassic Park 1 full movie එකේ download link එකක් හොයල දෙන්න පුලුවන්ද කාටහරි 720p. Youtube එකේවත් full movie එක දැක්කෙ නෑ. තාම බලල නැද්ද අහන්නනම් එපා 😅😅.පොඩි කාලේ බැලුවෙ. ආයෙ ඕන Big screen බලන්න 🙈
  4. Satellitedth

    උත්තල කාචයක් 🤪

    පොඩි වැඩකට Diameter එක 60 - 70 mm වගේ Focal length 220 - 240 mm වගේ Convex lense එකක් හොයනව. තියෙන කෙනෙක් හරි ගන්න තියෙන තැනක් හරි ඒ තැනක contact එකක් හරි තියෙනවනම් දෙන්න කරුණාවෙලා 😁😁
  5. Satellitedth

    Fresnel lense

    කවුරුහරි දන්නවද ලංකාවේ fresnel lense ගන්න පුළුවන් තැනක්? 7 inch වගේ size

    No contents