උත්තල කාචයක් 🤪

Satellitedth

Member
Nov 11, 2022
20
15
3
පොඩි වැඩකට Diameter එක 60 - 70 mm වගේ Focal length 220 - 240 mm වගේ Convex lense එකක් හොයනව. තියෙන කෙනෙක් හරි ගන්න තියෙන තැනක් හරි ඒ තැනක contact එකක් හරි තියෙනවනම් දෙන්න කරුණාවෙලා 😁😁
 
  • Like
Reactions: Any.key and kinkon

pasindu007

Active member
  • Jun 19, 2007
    429
    138
    43
    පොඩි වැඩකට Diameter එක 60 - 70 mm වගේ Focal length 220 - 240 mm වගේ Convex lense එකක් හොයනව. තියෙන කෙනෙක් හරි ගන්න තියෙන තැනක් හරි ඒ තැනක contact එකක් හරි තියෙනවනම් දෙන්න කරුණාවෙලා 😁😁
    Telescope ekak hadannada?
     

    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    පිටකොටුවේ station එක ඉස්සරහ තියන හරස් වීදි වල ඇවිදලා බලපන්. ඔය වගෙ පොඩි පොඩි item විකුණන තැන් ඕන තරම් තියනවා.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අත් කාචයක් අරගෙන, කාචෙ ගලවගත්තනම් හරිනේ බං...
    සාමාන්‍යෙයන් ලොකු අත් කාචයක Diameter එක 60 - 70 mm වගේ වෙනවා.
    Focal length එක තමයි බලාගන්න ඕනේ...
     
    • Like
    Reactions: Satellitedth

    Satellitedth

    Member
    Nov 11, 2022
    20
    15
    3
    Projector හදන්න ගොඩක් වෙලාවට ගන්නේ Camera Lens නේද...??? 🤔🤔
    ඔව්.Triplet lense එහෙම නැත්නම් focus lense කියන ඒව. ඒත් පට්ට ගණන් නෙ. Normal convex lense එකෙන් වැඩේ කරගන්න පුළුවන් හරියන focal length එක තියෙන lense එකක් හම්බුනොත්.

    අත් කාචයක් අරගෙන, කාචෙ ගලවගත්තනම් හරිනේ බං...
    සාමාන්‍යෙයන් ලොකු අත් කාචයක Diameter එක 60 - 70 mm වගේ වෙනවා.
    Focal length එක තමයි බලාගන්න ඕනේ...
    දැනට එහෙම තමයි ටෙස්ටින් යන්නෙ 😅.70 mm එන එකේ F/L එක 280mm වගේ තියෙනව ආසන්න විදියට. ඒක වැඩියි
    ------ Post added on Dec 2, 2022 at 11:51 PM

    ඔව්. Fresnel lense දෙකක් ඕන. ඒව අරන් තියෙන්නෙ ebay
    ------ Post added on Dec 2, 2022 at 11:52 PM
     

    Satellitedth

    Member
    Nov 11, 2022
    20
    15
    3
    IMG_20221202_104904 (1).jpg
    IMG_20221202_104904 (1).jpg


    rsz_img_20221202_121433.jpg

    ------ Post added on Dec 3, 2022 at 12:04 AM
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සමහර ඇස් කණ්නාඩි shops වලින් අපිට අවශ්‍ය විදිහෙ කාච හදාගන්න පුලුවන්. කාචයේ power එකත් අහනවා.
     
    • Like
    Reactions: Satellitedth