1. HIMARSHA5

    ලංකාවේ airtel sim - help

    ලංකාවේ airtel sim India වල ගිහින් use කරන්න පුලුවන්ද? .. මෙහෙන් roaming activate කරන් යන්න ඕනෙද ?
  2. HIMARSHA5

    Depression තියෙන කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හොඳම දේ මොකක්ද..

    මං දන්නා කෙල්ලෙක් ඉන්නවා ඒකිට ප්‍රශ්න කෝටියක් විතර තියෙනවා .. ඒකිට depression පවා තියෙනවා. සෑහෙන කාලයල තිස්සේ තියෙන යාලු කමක් නිසා එකී මාත් එක්ක හැම දේම කියනව:D (හැමදේම කිව්වට හැමදෙම නෙමෙයි ඈ ) මං බැලුවේ යාලුවෙක් විදිහට උදව් කරන්න (යහපත් චේතනාවෙන් ) ඒ කෙල්ල ඇවිදින්න යන්න එහෙම කැමතියි ...
  3. HIMARSHA5

    VIP හරි PRIVET room එකක් අවශ්‍යයි

    20කට වගේ ඉන්න පුළුවන් drink එකක් දාල පැය 5ක් හරි 6ක් වගේ ඉන්න සුපිරි VIP or Privet place එකක් දන්නා අය ඉන්නවද ? කොළඹ අවට වෙන්න ඕනේ .ගානත් ශේප් වෙනවනම් හරි. :yes:

    No contents