ලංකාවේ airtel sim India වල ගිහින් use කරන්න පුලුවන්ද? .. මෙහෙන් roaming activate කරන් යන්න ඕනෙද ?
HIMARSHA5 Member Dec 22, 2022 7 7 3 Feb 8, 2023 #1 ලංකාවේ airtel sim India වල ගිහින් use කරන්න පුලුවන්ද? .. මෙහෙන් roaming activate කරන් යන්න ඕනෙද ?
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Feb 8, 2023 #2 රෝමින් ඕනේ නෑ, රු 30ක් කැපෙනවා විනාඩියට
charitha2011 Well-known member Jan 25, 2011 16,388 1 32,070 113 - උඩරට - Feb 8, 2023 #3 HIMARSHA5 said: ලංකාවේ airtel sim India වල ගිහින් use කරන්න පුලුවන්ද? .. මෙහෙන් roaming activate කරන් යන්න ඕනෙද ? Click to expand... එයාර්ටෙල් එකට පලයන් ගිහින් කියපන් ඉන්දියා යනවා කියලා එතකොට වෙන සිම් එකක් දෙයි ඉන්දියන් වලටම හදපු.. ඒකේ ගනන් අඩුයි .. මොකද ඒක සම්පූර්ණයෙන්ම උන්ගේ එයාර්ටෙල් ඉන්දියන් එකට අයිති Reactions: sleeping_fox, kinkon and kevin_levin
HIMARSHA5 said: ලංකාවේ airtel sim India වල ගිහින් use කරන්න පුලුවන්ද? .. මෙහෙන් roaming activate කරන් යන්න ඕනෙද ? Click to expand... එයාර්ටෙල් එකට පලයන් ගිහින් කියපන් ඉන්දියා යනවා කියලා එතකොට වෙන සිම් එකක් දෙයි ඉන්දියන් වලටම හදපු.. ඒකේ ගනන් අඩුයි .. මොකද ඒක සම්පූර්ණයෙන්ම උන්ගේ එයාර්ටෙල් ඉන්දියන් එකට අයිති
kinkon Well-known member Aug 5, 2007 115,856 2 115,869 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 8, 2023 #4 එයාර්ටෙල්