විදුලිය ගාස්තු යලි ඉහළ නංවන්නේ නම් ඊට සමගාමීව ජල ගාස්තුව ඉහළ නැංවීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්රකාශකු කියා සිටියේ මණ්ඩලය මගින් බෙදා හරින පානීය ජලය ජලය සඳහා පොම්ප කිරීම සඳහා විදුලි බලය විශාල වශයෙන් වැය වන නිසා ඒ සඳහා වන විදුලි ගාස්තු ඉහළ නංවන්නේ නම් ජල...