1. fromhomagama

    Fighting Class

    Kottawa homagama godagama අවට fighting (muay thai, mma) classes කොහෙද තියෙන්නෙ?
  2. fromhomagama

    කොලඹ අවට වෙසක් 2025

    කොලබ අවට වෙසක් කලාප කොහෙද තියෙන්නේ? කූඩු තොරන් එහෙම ලස්සන ඒවා. සෙට් වෙන දන්සැල් වලත් update එකක් දාගෙන යන්න.
  3. fromhomagama

    ගනේමුල්ල සංජීවගේ කේස් එකට හොයපු එකාව මේන් ආයි හොයනවා.

    උබලට මතකද ගනේමුල්ල සංජීවට උසාවිය ඇතුලෙදි වෙඩි තිබ්බා කියලා මුලින්ම රිලීස් කරපු photo එකේ හිටිය එකාව. මෙන්න ඌව ආයි හොයනවා වෙන කේස් එකකට අනික බං කටුවානෙ කොහොද රත්දොලුගමක්. News එක: අද දෙරණ...
  4. fromhomagama

    හෝමාගම දියගම කොහෙද මේ

    හෝමාගම දියගම ප්‍රදේශයේ කාන්තාවක් සිය මෝටර් රතය පිටතට දාවනය කල අවස්තාවේ ඊට යටවී ඒම නිවසේ සේවය කල මෙහෙකරු ජීවිතක්ශයට පත්වී තිබෙනවා. අනතුරට ලක්වන විට ඔහු බීමතින් එම ගේට්ටුව ඉදිරිපිට වැතිර සිට තිබෙනවා.
  5. fromhomagama

    පාරෙදි දැක්ක ලස්සන ජීප් එකක්

    මචංලා මං ලගදි හෝමගම කොට්ටාව අතරමැද ලස්සන ජීප් එකක් දැක්කා. මාරම ලස්සනයි. දවස් කීපයක් ඉන්ටර්නෙට් එකේ ආයි හෙව්වා ඒ ජීප් එක හොයාගන්න බැරි උනා. මේ වන්ඩිය දැක්ක කෙනෙක් ඉන්නවනම් පොඩි සප් එකක් දෙන්න මේක මට හොයාගන්න 🫡🙏. ශ්‍රී නම්බර් ජීප් එකක්. ඉස්සරහා බඳේ land cruiser පොඩි බැජ් එකක් ගහලා තිබ්බ...
  6. fromhomagama

    උබලගෙ dialog router වැඩ කරනවද මේ වෙලාවෙ?

    මොකක්ද මේ වෙන්නෙ?
  7. fromhomagama

    හෝමගම අවට උබල දන්න බෝඩින් ප්ලේසස්

    හෝමගම අවට උබල හිටපු / ඉන්න බෝඩින් ප්ලේසස් මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරං යමු.
  8. fromhomagama

    Bike fuel tank bajaj

    මේ ටැංකිය ගත්තු අය ඉන්නවද? stickers ගහල paint කරගන්න කීයක් විතර යාවිද? https://bajajgenuine.dpmco.com/products/PRIMER-PETROL-TANK-ASSAY-p471447754
  9. fromhomagama

    bajaj Discover 125

    Discover 125 එකකට Discover 100/ 135 ටැංකි තියන්න පුලුවංද?

    No contents