අපි සජිත්ට හරවනවා.
වියලි කලාපේ කුබුරු වලට වතුර හරවපු අපිට ඕක මහ ලොකු දෙයක් නෙවෙයි.
ගෙයක් ගෙයක් ගානේ ගිහින් දැනුවත් කිරීම දිගටම කරනවා
දැන් උබලා බලයි රනිල් ගේ ජන්ද සජිත් ට හරවන්නේ නැද්ද කියලා. ඇත්තටම එහෙම හරවන්න ජන්දයක් රනිල්‍ටනෑ :lol: :lol: :lol:
අපේ ගමේම ගෙවල් 2යි රනිල්ට