අනුරගේ ජන්ද

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අපි සජිත්ට හරවනවා.
    වියලි කලාපේ කුබුරු වලට වතුර හරවපු අපිට ඕක මහ ලොකු දෙයක් නෙවෙයි.
    ගෙයක් ගෙයක් ගානේ ගිහින් දැනුවත් කිරීම දිගටම කරනවා

    දැන් උබලා බලයි රනිල් ගේ ජන්ද සජිත් ට හරවන්නේ නැද්ද කියලා. ඇත්තටම එහෙම හරවන්න ජන්දයක් රනිල්‍ටනෑ :lol: :lol: :lol:
    අපේ ගමේම ගෙවල් 2යි රනිල්ට
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,431
    8,906
    113
    අපි සජිත්ට හරවනවා.
    වියලි කලාපේ කුබුරු වලට වතුර හරවපු අපිට ඕක මහ ලොකු දෙයක් නෙවෙයි.
    ගෙයක් ගෙයක් ගානේ ගිහින් දැනුවත් කිරීම දිගටම කරනවා

    දැන් උබලා බලයි රනිල් ගේ ජන්ද සජිත් ට හරවන්නේ නැද්ද කියලා. ඇත්තටම එහෙම හරවන්න ජන්දයක් රනිල්‍ටනෑ :lol: :lol: :lol:
    අපේ ගමේම ගෙවල් 2යි රනිල්ට
    Anura vs sajith enne
     
    • Like
    Reactions: DadayamBatta

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    වෙන ඕන ගොං වැඩක් වියලි කලාපෙ කරගන්න පුලුවන්.

    සජියට චන්දෙ දෙන තරං ගොබ්බ වැඩ කරන තැරි ගොන්නු නං වියළි කලාපෙත් අඩුයි 😹😹
    අනුර වැව් හදලා කෘශිකර්මේ දියුනු කරාට කල ගුන සලකන්න ගොයියෝ බලන් ඉන්නෙ බං :lol::lol:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඕය ලබ්බවල් වැඩක් නෑ බං පොඩ්ඩක් එලියට බැහැලා බලපං . පැය 24ම ඕක ඔබ ඔබ ඉන්නේ නැතුව
    22 වෙනිදාම බලමු , ය එක එකා ගේ සමීක්ෂණ වලින් හරිම රෙසල්ට් එක බලන්න බැ. ඕවට බොරුවට වියදම් නොකර අඩුගානේ ඔය සල්ලි වලින් වෙනද කරනවා වගේ ඉස්කෝලෙකට බස් එකක්වත් අරන් දාපන්
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    22 වෙනිදාම බලමු , ය එක එකා ගේ සමීක්ෂණ වලින් හරිම රෙසල්ට් එක බලන්න බැ. ඕවට බොරුවට වියදම් නොකර අඩුගානේ ඔය සල්ලි වලින් වෙනද කරනවා වගේ ඉස්කෝලෙකට බස් එකක්වත් අරන් දාපන්
    සජිත් සල්ලි දීලා කරපු සමීක්ශනේ මොකක්ද ? බස් දීලා තමා බං හරියට ස්ටේජ් එකක් වත් ගහගන්න සල්ලි නැත්තේ. පටි තද කරගෙන කොහොම හටි ගේමක් ගහනවා අපි

    22 kiyaine 🤭
    :D
    ------ Post added on Sep 17, 2024 at 12:07 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,478
    113

    අඩෝ නූගත් පිංගුත්තර අඩු ආදායම් ලාබී @DadayamBatta නූගත් පොන්නයෝ වරෙන් ඩිස්ලයික් දාන්න අලන්තර කයිය ෆාර රබ් පුක නූගත් ගොන් පයියා... මීක් මීක්

    ++ @netudara (ලැට් උදාර)
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගම් දහයක් වත් හරවපං ඒත් ඉතින් කෝටියෙන් ඕන නම් ලක්ෂයක් අඩු වෙයි