GoT youtube රිවීව් බලන උන් දන්නව ඇති TVnath ගැන. පොරයි, මායි, තව යලුවෙකුත් එක්ක සෙට් වෙලා හෙට පොඩි discussion එකක් කරන්න ඉන්නව පිට රටක ජොබ් එකක් හොයාගන්න එක ගැන.
ප්‍රදාන වශයෙන්, Singapore, Australia සහ Netherlands ගැන කතා කරනව කියල ඉන්නෙ. වෙලාව අනුව බලමු. උනන්දුවක් තියෙනව නම් සෙට් වෙයල්ල.