1. T

    Nil return: Government teacher

    Nil return එක දාද්දි 'Employment income' section එකට Government teacher කෙනෙක් ගේ annual salary එක දාන කොට Employer TIN ඉල්ලනවා. Department of Education එකේ හෝ රජයේ TIN No එකක් දන්නවද. මොකක්ද දාන්න ඕනේ. නැත්නම් Employment income' section එක blank තියල submit කරන්නද
  2. T

    What is the process of selling a vehicle to a car sale

    මගේ කාර් එක විකුනන්න දාල තියෙනකොට offer එකක් අවා. price එක ok. පොඩ්ඩක් හොයල බලනකොට offer එක දුන්න කෙනා Car Sale එකක් තියෙන කෙනෙක්. මෙහෙම කෙනෙක්ට වාහනේ විකුණන කොට, අපිට transfer කරන්න පුළුවන් ද. නැත්නම් sale එකකින් ගද්දි වෙනම transfer කරන විදිහක් තියෙනවද? මීට කලින් sale එකකට වාහනේ විකුනපු අය...
  3. T

    SLT fiber detail bill 'Quick Left'

    Hello in my SLT fiber details report shows 15% data usage for 'Quick Left', anyone has any idea what this 'Quick Left' is?
  4. T

    Indian made Air Conditioner

    AC ගැන මේකේ තියෙන thread බලනකොට ගොඩක් අය Indian ඒවා ගන්න එපා කියනවා. විශේෂ හේතුවක් තියෙනවද? මම හිතුවේ Indian එකක් තමයි අපිට හොඳටම ගැලපෙන්නේ කියල, මොකද voltage drop, climate condition ඔක්කොම අපේ රටට සමාන නිසා. අනික දැන් ගොඩක් තියෙන ඒවා Indian made ඒවා (Panasonic, Singer, LG වගේ) අපේ ගෙදර තියෙන LG...
  5. T

    Xbox Black Friday Sale

    There are lot of good deals in Xbox Black Friday offer, Some AAA cases have up to 75%-80% discount, like Mass Effect legendary edition, In addition, there are 40%-50% deals for the games released in this year, like Hogwarts Legacy, Star wars Jedi Survivor, AC Mirage etc
  6. T

    Baseus 15W wireless charger

    Baseus 15W wireless chargers iPhone වලට use කරන අය ඉන්නවද, එක හොඳයිද, charging speed එක කොහොමද, ගොඩක් රත් වෙනවද
  7. T

    මේ දවස් වල SLT fiber හෙනම slow නේද

    නුවර අවට ඉන්න අනිත් අයට කොහොමද, ගිය සතියේ මැද වගේ ඉඳන් තිබ්බේ, මන් හිතුවේ මාසේ අන්තිම නිසා download වැඩි වෙලා කියල, එත් අද පට්ටම slow. mail එකක් වත් යවා ගන්න බැරි විදිහට

    No contents