Baseus 15W wireless charger

tKia

Well-known member
  • May 3, 2023
    511
    798
    93
    Baseus 15W wireless chargers iPhone වලට use කරන අය ඉන්නවද, එක හොඳයිද, charging speed එක කොහොමද, ගොඩක් රත් වෙනවද
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    USB C PD තියන Ugreen එකක් ගත්තා නං හරි
    මගේ ලඟත් Ugreen/Baseus බ්‍රැන්ඩ් දෙකෙන්ම ගනිපු එක එක ගැජමැටික් තියනවා නමුත් Ugreen ඒව කොලිටි වැඩියි සහ පොලවෙ ගහලා යූස් කරත් කාලයක් තියනවා
    Baseus ඒව ගනිපු කාලෙ නං ටොයියා වගේ තියනවා අවුරුද්දකින් හමාරකින් එක එක අවුල් එන්න ගන්නවා.

    MFI(Made For iPhone) Certified ඒව තියනවා Ugreen brand එකෙන්. ඒව ඇපල්ලාම ටෙස්ට් කරලා හොඳයි කියන ඒවා. ගාන පොඩ්ඩක් වැඩිවෙයි හැබැයි පොඩ්ඩක්වත් බය නැතුව යූස් කරන්න පුලුවන්.
    MFI Certified නං ඕන බ්‍රෑන්ඩ් එකකින් අවුලක් නැහැ.

    තව චාජර් රිවීවු කරන ගූගල් එකේ එකෙක්ගෙ පේජ් එක්ක තිබුනා ඒකෙ ඌ රෙකමන්ඩ් කරන චාජර් සෙට් එකක් තියනවා ඒක බලලා ගත්තත් හරි
     
    • Like
    Reactions: NRTG and tKia

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    05-1.jpg
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,554
    113
    USB C PD තියන Ugreen එකක් ගත්තා නං හරි
    මගේ ලඟත් Ugreen/Baseus බ්‍රැන්ඩ් දෙකෙන්ම ගනිපු එක එක ගැජමැටික් තියනවා නමුත් Ugreen ඒව කොලිටි වැඩියි සහ පොලවෙ ගහලා යූස් කරත් කාලයක් තියනවා
    Baseus ඒව ගනිපු කාලෙ නං ටොයියා වගේ තියනවා අවුරුද්දකින් හමාරකින් එක එක අවුල් එන්න ගන්නවා.

    MFI(Made For iPhone) Certified ඒව තියනවා Ugreen brand එකෙන්. ඒව ඇපල්ලාම ටෙස්ට් කරලා හොඳයි කියන ඒවා. ගාන පොඩ්ඩක් වැඩිවෙයි හැබැයි පොඩ්ඩක්වත් බය නැතුව යූස් කරන්න පුලුවන්.
    MFI Certified නං ඕන බ්‍රෑන්ඩ් එකකින් අවුලක් නැහැ.

    තව චාජර් රිවීවු කරන ගූගල් එකේ එකෙක්ගෙ පේජ් එක්ක තිබුනා ඒකෙ ඌ රෙකමන්ඩ් කරන චාජර් සෙට් එකක් තියනවා ඒක බලලා ගත්තත් හරි
    meka hari. nattan original apple ma ganin
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Baseus 15W wireless chargers iPhone වලට use කරන අය ඉන්නවද, එක හොඳයිද, charging speed එක කොහොමද, ගොඩක් රත් වෙනවද
    ඔය brand එක හොඳයි. තව Ugreen, Anker, Orico වගේ brands හොඳයි.
     
    • Like
    Reactions: NRTG and tKia