1. prasannasuraj2

    xiaomi redmi note 13 pro plus

    xiaomi redmi 13 pro plus එකහොද ද
  2. prasannasuraj2

    Telegram cloud ගැන

    කොල්ලනේ කෙල්ලනේ...... telegram channel cloud backup විදිහට පාව්ච්චි කරන එක අවුලක් නැද්ද , මම සාමාන්‍ය ෆොටෝ එහෙම දාලා අරන් තියාගන්න මේ ක්‍රමය පාවිච්චි කරනවා . මේ චැනල් ඩිලීට් කරන්නේ නැ නේද නරක වැඩ නොකරොත් , චැනල් ප්‍රයිවට් විදිහට තමා හැදුවේ
  3. prasannasuraj2

    telegram client ගැන

    android වලට හොදම telegram client මොකක් ද , මම දැනට nekogram use කරනවා

    No contents