1. Mahesh Wanasinghe

    බයික්වල ට්‍රැවල් කරන උන් එන්න

    පොසොන් දවසේ කොළඹ ඉදන් බයික්වලින් ගිහින් එන්න පුලුවන් තැන් ටිකක් කියපන්කෝ.
  2. Mahesh Wanasinghe

    Dust mites 🤬

    යාලුවෙක්ගේ හදන්න දීපු ලැප්ටොප් එකක් අරගෙන ආවා. බදාදා හවසගෙනාවේ . දැන් ටිකකට කලින් බලද්දි ලැප් එකේ සුදු පාට චූටි තිත් වගයක් තියනව දැක්කා. හොදට ලං වෙලා බලද්දි ඒ ලැප් එකේ හැම තැනම Dust mites . ඒ මදිවට ඒ ලැප් එක තියලා තිබුන මේසයෙත් තැනින් තැන ඉන්නවා. මුන් ඇහට එක සැරේම පේන්නෙනැති ගොඩක් චූටි...
  3. Mahesh Wanasinghe

    තියන සල්ලි නාස්ති කර ගන්න එපා. ඉදිරිය අමාරුයි

    තියන සල්ලි නාස්ති කර ගන්න එපා. ඉදිරිය අමාරුයි. කවුරු ජනාධිපති උනත් උබට කන්න අදින්න උබම හොයා ගන්න ඕනි. ඉදිරියේදි ලොකු අමාරු කාලයක් එනවා වගේ. කසකාරයෝ එනවා කියන්නේ පෙරහැර ළගදිම එනවා. (එක එකාගේ යූටියුබ් චැනල් ප්‍රොමෝට් කරනවා කියලා බනින්නෙ නැතුව කියපු දේ තේරුම් ගනින්) 👇
  4. Mahesh Wanasinghe

    අනුර ඉවරයි

    මේ යන විදියට දිගටම ගියොත් අනුර ඉවරයි. කයිය ගැහුවට වැඩ බෑ කියලා හැමෝටම තේරිලා ඉවරයි. මේ යන විදියට මොකුත් නොකර හිටියොත් ගෝඨාභයට වගේ කොහේ හරි ගිහින් හැංගෙන්න වෙනවා. ඊට කලින් වැඩ කරන්න බැරි ඇමතිලා ටික පන්නලා වැඩ කරන්න පුලුවන් පක්‍ෂ/විපක්‍ෂ සෙට් එකක් එක්ක අලුත් කැබිනට් එකක් හදා නොගත්තොත් ඡන්දෙ...
  5. Mahesh Wanasinghe

    මීපැණි (මී මැස්සන්ගෙන් ගන්න පැණි නෙමෙයි)

    උබලා මේ පෙන්නපු මී පැණි කාලා තියනවද?
  6. Mahesh Wanasinghe

    නිතර අසැබි දර්ශන බැලීමේ ප්‍රතිඵල

    වෙලාව නැත්නම් මේකේ අන්තිම ටික බලපන්. තොපිට වෙලා තියෙන්නෙත් මේක තමයි ;)
  7. Mahesh Wanasinghe

    යන්න හොද රටක් - මේ රටේ ඉදලා ළමයින්ගේ ජීවිතත් කාලකණ්ණි කරන්න බෑ බන්

    මේ රටේ ඉදලා ළමයින්ගේ ජීවිතත් කාලකණ්ණි කරන්න බෑ බන්.පවුල් පිටින් ගිහින් පදිංචි වෙන්න මේ කාලේ උබලා කැමති රට මොකක්ද? මේරටේ හිටීයා කියලා කිසිම තේරුමක් නෑ. මේ රට හැදෙන්නෙත් නෑ. මේකේ ඉන්න ගොන් හරක් මොකක් හරි පචයෙක්ව ගෙනත් ජනාධිපති පුටූවේ ඉන් දලා රට හදනකල් බලාගෙන ඉන්නවා. අන්තිමට ඡන්දේ නොදීපු උනුත් මේ...
  8. Mahesh Wanasinghe

    ජන රජයට - ජන බලයක්

    බම්ප් එකක් දාගෙන, ලයිව් එකේ කමෙන්ට් ටීකත් කියවගෙනම යන්න
  9. Mahesh Wanasinghe

    ලක්‍ෂ 60-70 අතර Brand New කාර් එකක්

    ලක්‍ෂ 60-70 අතර Brand New කාර් එකක් කියපන්. මේක ගෙදර පාවිච්චි කරන්න නෙමෙයි. මේක ආයතනයක ඩේලි පදින්න අර ගන්නේ. දවසට අවම කි.මී 60-80ක්වත් පදිනවා. පරණ ඒවා උනත් කමක් නෑ. තෙල් හොදට කරන එකක් වෙන්නත් ඕනේ. ලක්‍ෂ 70ට පොඩ්ඩක් වැඩි උනත් කමක් නෑ.
  10. Mahesh Wanasinghe

    නිරුවත් වානරයා

    1. Google යන්න 2. නිරුවත් වානරයා කියලා සර්ච් කරන්න 3. රිසාල්ට් එකේ ස්ක්‍රීන් ෂොට් එක කමෙන්ට් කරන්න. මේක ෆේස්බුක් එකෙන් දැක්ක ආතල් එකක්. උබලා රිසාල්ට් එක කමෙන්ට් කරන්න ඕනි නෑ. :P
  11. Mahesh Wanasinghe

    මමත් අද සිට මාලිමාවට

    ජේවිපී උන් කරන පංති 5ට සෙට් වෙන්න ක්‍රමයක් නැද්ද? මට ආසයි ඒ පංති 5ට යන්න. මාලිමාවට බැනලා ත්‍රේඩ් දාන්න එපා කියලා එළකිරියේ ඩෝබියෙක් මට කිව්වා. මම රාජපක්‍ෂලාගේ වික්‍රමසිංහලගේ වහල්ලු නිසාලු උන් වෙනුවෙන් පෙනී ඉන්නේ කියලත් කිව්වා. ඒ නිසා රාජපක්‍ෂල වික්‍රමසිංහලා වෙනුවෙන් කතා කරන අය මෝඩයිලු.. අපිට...
  12. Mahesh Wanasinghe

    අද වෙනකං මම තෙල් පෝලිමක ඉඳලා නෑI

    තොපි මේකේ ළැගගෙන අනුරට බැන බැන ඉන්නෙ නැතුව මේවගේ සොයා ගැනීමක්වත් කරපියව් #රට අනුරට #පොහොසත් රටක් ලස්සන ජීවිතයක් #අපි නම් මාලිමාවට
  13. Mahesh Wanasinghe

    Dinner

    @scurvy

    No contents