මමත් අද සිට මාලිමාවට

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    ජේවිපී උන් කරන පංති 5ට සෙට් වෙන්න ක්‍රමයක් නැද්ද? මට ආසයි ඒ පංති 5ට යන්න. මාලිමාවට බැනලා ත්‍රේඩ් දාන්න එපා කියලා එළකිරියේ ඩෝබියෙක් මට කිව්වා. මම රාජපක්‍ෂලාගේ වික්‍රමසිංහලගේ වහල්ලු නිසාලු උන් වෙනුවෙන් පෙනී ඉන්නේ කියලත් කිව්වා. ඒ නිසා රාජපක්‍ෂල වික්‍රමසිංහලා වෙනුවෙන් කතා කරන අය මෝඩයිලු.. අපිට හොද දේශපාලන කියවීමක් නැති නිසා අපේ මෝඩකම අපිට තේරෙන්නෙත් නෑ කියලා කිව්වා. වහල් කමෙන් මිදිලා මාලිමාවේදේවල් විවේචනය කරන්නෙ නැතුව රට හදන්න උදව් වෙන්න කියලත් කිව්වා. ඇත්තටම අපි මෝඩයිද බන්? මට ආසයි මුන් මේ කියන දේශාපාලන කියවීම ගැන ඉගෙන ගන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    April Fools Joke GIF
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ජේවිපී උන් කරන පංති 5ට සෙට් වෙන්න ක්‍රමයක් නැද්ද? මට ආසයි ඒ පංති 5ට යන්න. මාලිමාවට බැනලා ත්‍රේඩ් දාන්න එපා කියලා එළකිරියේ ඩෝබියෙක් මට කිව්වා. මම රාජපක්‍ෂලාගේ වික්‍රමසිංහලගේ වහල්ලු නිසාලු උන් වෙනුවෙන් පෙනී ඉන්නේ කියලත් කිව්වා. ඒ නිසා රාජපක්‍ෂල වික්‍රමසිංහලා වෙනුවෙන් කතා කරන අය මෝඩයිලු.. අපිට හොද දේශපාලන කියවීමක් නැති නිසා අපේ මෝඩකම අපිට තේරෙන්නෙත් නෑ කියලා කිව්වා. වහල් කමෙන් මිදිලා මාලිමාවේදේවල් විවේචනය කරන්නෙ නැතුව රට හදන්න උදව් වෙන්න කියලත් කිව්වා. ඇත්තටම අපි මෝඩයිද බන්? මට ආසයි මුන් මේ කියන දේශාපාලන කියවීම ගැන ඉගෙන ගන්න
    පංතියේ ටියුශන් ෆී එක ගෙවලා ස්ලිප් එක මට දාන්න
     
    • Haha
    Reactions: CohenLenstra

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    අද අප්‍රේල් 1 තමයි. මේක සිරාම ඇත්තක්.
    Contact

    B. K. D. P. Balasooriya
    0716982482
    මේ කවුද බන්?
    පංතියේ ටියුශන් ෆී එක ගෙවලා ස්ලිප් එක මට දාන්න
    මුන් පංති කරන්නේ සල්ලිත් අරගෙනද?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    Last edited:
    • Haha
    Reactions: Nidarshana_k

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    හැබැයි, ඉතිං දැන් ඉන්දියන් ව්‍යාප්තවාදය සිලබස් එකෙන් අයින් කරලා තියෙන්නේ
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    මේ කාලේ යන උන්ට පාඩම් පහක් නෑ.

    "දිවි ඇති තෙක් මුසා බස් මිස අන් කිසි බසක් නොතපලමි."

    මේක තුන් පාරක් කියලා කෙළින්ම රෙදි ගොඩ ගාවට දානවා.

    යුද්ධ කාලේ වගේ තමා හදිසි නිසා ඉක්මනට frontline දානවා.