1. marindi

    මාළු පන් 1, ජෑම්පස් 1ක් යි කිබුලෙකුයි..

    මේ රස්නේ අස්සේ ටෝකන්න බඩගින්නක් අවා.. ගිය බේකරියට ගත්ත මාළු පන් 1, ජෑම්පස් 1ක් යි කිබුලෙකුයි. අපු ගමන් ඇරලා දැම්ම. බන්ඩි පුල් වෙලා තියෙන්නේ දැන්
  2. marindi

    ලංකාවේ තවත් IT ආයතනයක් තම සේවකයන්ට මීක් මීක් කියයි

    ලංකාවේ තවත් ආයතනයක් IFS පසුපස යමින් තම සේවකයන්ට labour law ද බල්ලට දමා මාසෙක පඩි දී පුකට පයින් ගසා එලියට දමයි.
  3. marindi

    ආර්පිකෝ එකේ නංගි බබා හරි ලස්සනයි ඊට වඩා අහිංසක පාටයි

    වයස 22 ක් වගේ ඇති :love2: ටිකක් දුර නිසා (1.2km) ආර්පිකෝ එකට අපි වැඩිය යන්නෙ නෑ. ගමේම ඊට වඩා ළග සුපර් මාකට් දෙකක්ම තියෙනව නැතිම දෙයක් තමා ගිහින් ගන්නෙ..
  4. marindi

    SLT Router Reset Help

    මිට්ටනි , කාලෙකට කලින් Router එකට කෙල වෙලා වෙන් මොකෙක් හරි එකෙක් පාවිච්චි කරපු Router එකක් දාලා ගිහිල්ල. අර කලින් එකා දාපු WIFI password එක මුන් Reset කොරල නැ. Network cable ගහන්නත් බැ ලැපේ Network port එකක් නැ. SLT Fiber Router එක Reset බටන් එක එබුවොත් PEoTV configuration කෙල වෙලා යාවිද? ඕක...
  5. marindi

    Questions අනුරාධට පොල්ලෙන් සලකන්න යන උන් මේකට ජන්දේ දාපල්ලා

    අනුරාධට පොල්ලෙන් සලකන්න යන උන් මේකට ජන්දේ දාපල්ලා

    No contents