1. jorsa

    උදව්වක් ඕනී (headset suggestion)

    8කට වඩා අඩු හොද වයලස් buds හරි headset හරි එකක් රෙකමන්ඩ් කරහල්ලකෝ(Aliexpress awlk na)
  2. jorsa

    Questions phone එකක්

    50කට 60කට හොද phone එකක් කියන්නලකෝ,කැම් එක හොද එකක් TIA
  3. jorsa

    රම්බුටන් ගෙඩි??

    ගිය පාර පොඩ්ඩක් ගෙඩි ආපු රම්බුටන් ගහක මෙ පාර එකක්වත් නෑ ,ගහ හොදට කොල පිරිලා විතරයි මොනාද කරන්න තියෙන්නෙ??

    No contents