රම්බුටන් ගෙඩි??

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    වත්තෙ මීමැසි පෙට්ටියක් තියපං .
    අඩුමගානේ හෙවනක් තියන තැනක මුට්ටියක් අංශක 75ක් වගේ ඇලකරල ගාහක කරු දෙකක් අතර ගැට ගහපං ,මීමීමැස්සෝ ගෙන්න ගන්න


    kappadu karanna
    අනිව
    ------ Post added on Jun 29, 2023 at 10:03 AM
     

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    මේ පාර රටේම රඹුටන් හිඟයි. වෙනදට ගහ පිරෙන්න ගෙඩි හදුන ගෙදර ගහේ හැදුනේ ගෙඩි 20-30ක් වගේ.
    අපෙත් මේක තමයි කතාව
    මේක මන් හිතන්නේ අවුරුදු කීපයකට පසු සිදුවන දෙයක් (Cycle)
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    රබුටන් කඩන කොට අතු රිකිලි මුලින්ම කඩපන්.
    එතකොට ඊගල සැරෙ අලුතෙන් අතු ආවම, එවගෙ හොදට ගෙඩි එනව.
    ගහම කැපුවොත් ප්‍රතිපලේ වැඩි වෙන්නේ නැද්ද අන්කල් :unsure:
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    ගිය පාර පොඩ්ඩක් ගෙඩි ආපු රම්බුටන් ගහක මෙ පාර එකක්වත් නෑ ,ගහ හොදට කොල පිරිලා විතරයි මොනාද කරන්න තියෙන්නෙ??
    ඕකට පොඩි කෙම් ක්‍රමයක් තියනවලු. උදේ නැගිටලා ගහ ලඟට ගිහිල්ල සරම ලිහල දාල ගහ වටේ තුන් පාරක් නට නට යන්න ඕනලු. හරියට කලොත් එක නැට්ටේ ගෙඩි දෙක දෙක හිටින්න වලු පිරෙන්න ගෙඩි හැදෙනවලු.