1. D

    Questions IT field එකේ salary

    මචන්ලා, දැන් ලංකාවේ සාමන්‍යෙන් හොද IT comapny එකක SSE, ATL, TL වගේ senior positions වල සැලරි කොහොමද? මෙහෙමයි දැන් සමහර companies වල නම් direct foreign currency වලින්ම pay කරනවා. ගොඩක් ඒවායි එහෙම නෑ. Tax කැපෙනවනේ. ඒක අමතක කලොත්, සාමාන්‍යෙන් basic salaries(salary before deductions) කොහොමද යන්නේ...
  2. D

    පරන වාහන මිල අඩුවෙයිද

    සිහලුනි, 2025 අලුතින් වාහන ගෙන්නුවොත් පරණ වාහන මිල කොහොම අඩුවෙයිද? මං ලග දැනට market price 75 lax වගේ වෙන වාහනයක් තියෙනවා. විකුණන්නත් අදහසක් තියෙනවා අලුත් වාහනයක් ගන්න ඕන නිසා. මේ දවස් වල වාහන market එකේ trend එක කොහොමද? මොකද කරන්න ඕන කියලා ideas ඕන.
  3. D

    Singapore IT job salary

    මචන්ලා. Singapore වල software developer opportunity එකකට 6000 - 6500 SGD වගේ monthly salary එකක් ok ද? normal living style එකක් තියෙන single කෙනෙක් ට monthly expenses + tax අයින් කලාම කීයක් වගේ ඉතුරු කරගන්න පුලුවන්ද? අත්දැකීම් තියෙන අයගෙන් ideas ඕන.. Thanks.
  4. D

    Gv

    Fgb
  5. D

    Vitz Fuel Economy

    මචන්, vitz වල 2008 to 2013 වාහන වල සාපේක්ෂව හොද fuel economy එකක් තියෙන්නේ මොන year එකේ ද?. 2011, 2012 වාහන වල පරණ ඒවට වඩා හොදට තෙල් වැඩ කරනවද? උබලගේ ideas ඕන...
  6. D

    ලක්ෂ 45-50 අතර වාහනයක්

    මචන්ලා, ලක්ෂ 45- 50 අතර ගන්න පුලුවන් හොද වාහනයක් suggest කරපන්කෝ. හොද fuel consumption එකක් + maintain කරන්න ලේසි එකක්.
  7. D

    Vitz Second gen

    මචන්ලා, Vitz 2007-2010 වගේ car එකක් මේ දවස් වල (2023) ගන්න එක ගැන මොකද හිතන්නේ.. පැදලා 1 year වලින් පස්සේ වගේ විකුණන්න පුලුවන් market එකක් ඉස්සරහට තියෙයිද? නැත්නම් 35-42 lak වගේ range එකෙ ගන්න පුලුවන් වෙන option එකක් තියෙද ?

    No contents