Singapore IT job salary

Dean67

Member
Jun 23, 2023
13
16
3
මචන්ලා. Singapore වල software developer opportunity එකකට 6000 - 6500 SGD වගේ monthly salary එකක් ok ද?
normal living style එකක් තියෙන single කෙනෙක් ට monthly expenses + tax අයින් කලාම කීයක් වගේ ඉතුරු කරගන්න පුලුවන්ද?
අත්දැකීම් තියෙන අයගෙන් ideas ඕන..
Thanks.
 
  • Like
Reactions: NRTG

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,859
    9,248
    113
    එක තැනක නෑ
    6000 - 6500 single kenekta okay. 1000kata wage single room ekak hoyaganna pulwuan HDB. Condo nam 1300 -1600 wage yai. Food nam depends. Mata e gana kiyanna ba mokada mata kama walata loku ganak yanawa mama careless and spend karanawa wadi. Usually 1000k wage athi wei (mata ita wadiya yanawa). Save karanna one nam ita wadiya adu ganakin kala inna puluwan. Math ekka wada karana Chinese kellek innawa ekita 400 wage yanne masekata

    tax nam ube salary ekata awurudddatama 2500 -2700 wage yai.

    2000 - 3000 wage save karanna puluwan wei roughly. Habai depends machan.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මචන්ලා. Singapore වල software developer opportunity එකකට 6000 - 6500 SGD වගේ monthly salary එකක් ok ද?
    normal living style එකක් තියෙන single කෙනෙක් ට monthly expenses + tax අයින් කලාම කීයක් වගේ ඉතුරු කරගන්න පුලුවන්ද?
    අත්දැකීම් තියෙන අයගෙන් ideas ඕන..
    Thanks.
    game ekak nethuwa SGD 100000-200000 hoyanna puluwan, @RandomGuy ekka akathu veyan, ekama awla night shift
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    6000 - 6500 single kenekta okay. 1000kata wage single room ekak hoyaganna pulwuan HDB. Condo nam 1300 -1600 wage yai. Food nam depends. Mata e gana kiyanna ba mokada mata kama walata loku ganak yanawa mama careless and spend karanawa wadi. Usually 1000k wage athi wei (mata ita wadiya yanawa). Save karanna one nam ita wadiya adu ganakin kala inna puluwan. Math ekka wada karana Chinese kellek innawa ekita 400 wage yanne masekata

    tax nam ube salary ekata awurudddatama 2500 -2700 wage yai.

    2000 - 3000 wage save karanna puluwan wei roughly. Habai depends machan.
    :yes:

    අනිවාර්ය වියදම් වලින් ලොකුම වියදම තමයි රෙන්ට් එක. තනියම හිටියොත් වියදම වැඩියි. සමහර අය සෙට් වෙලා ගෙවල් රෙන්ට් එකට අරන් ඉන්නවා.

    6000-6500 කියන්නේ ටිකක් අඩු පැත්තට බරයි. මම දන්න ගොඩක් අයගේ පඩි 9000ට වැඩියි.

    මචන්ලා. Singapore වල software developer opportunity එකකට 6000 - 6500 SGD වගේ monthly salary එකක් ok ද?
    normal living style එකක් තියෙන single කෙනෙක් ට monthly expenses + tax අයින් කලාම කීයක් වගේ ඉතුරු කරගන්න පුලුවන්ද?
    අත්දැකීම් තියෙන අයගෙන් ideas ඕන..
    Thanks.
    ------ Post added on Mar 6, 2024 at 10:52 PM

    Ow meeyo. Higana Rooms hoyanawa. High end luxury condo ganna salli na

    සිංගප්පුරුව ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් මේ පොන්නයා ඒකෙ රිංගලා මරු විකල්ලෙන් වගේ වැලලෙනවා 🤦
    ------ Post added on Mar 6, 2024 at 11:02 PM
     
    • Like
    Reactions: Error365! and NRTG

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,884
    4,363
    113
    Sri Lanka
    6000-6500 ati ban. Experience eka ganin singapore wala. Eeta passe wena kohe hari settle wenna oni nam eliyata pannna tiyenne salli tikak ithuru karagena
     
    • Like
    Reactions: NRTG

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    මචන්ලා. Singapore වල software developer opportunity එකකට 6000 - 6500 SGD වගේ monthly salary එකක් ok ද?
    normal living style එකක් තියෙන single කෙනෙක් ට monthly expenses + tax අයින් කලාම කීයක් වගේ ඉතුරු කරගන්න පුලුවන්ද?
    අත්දැකීම් තියෙන අයගෙන් ideas ඕන..
    Thanks.

    Singa kiyanne itin jeewath wenna sudusu thank nemene. Wada karala salli save karan wena kohe hari paninna one. Moko kochchara sali tibbath oke idamak, wahanayak ganna plwn kamak nane. So just take the opportunity and try to save as much as you can, and go elsewhere/come back to SL after some years.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,447
    113
    සිංග ගැන ලංකාවේ උන් ලොකුවට හිතන් හිටියට ගොඩක් කල් ජීවත් වෙන්න හොඳ තැනක් නෙමෙයි. සල්ලි හොයලා ආපහු එන්න, නැත්තන් වෙන රටකට එක්ස්පීරියන්ස් අරන් යන්න හොඳයි.
    රත්තරන් වලින් හදපු හිර ගෙයක් වගේ කිව්වොත් හරි. ටිකක් කල් හිටියම තේරෙනවා කොච්චර දියුණු උනත් සල්ලි හම්බුනත් ලයිෆ් එක අවුල් කියලා. මගේ යාළුවො ගොඩක් උන් හිටියා, හැම එකාම ඕක තමයි කිව්වේ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,232
    8,621
    113
    මචන්ලා. Singapore වල software developer opportunity එකකට 6000 - 6500 SGD වගේ monthly salary එකක් ok ද?
    normal living style එකක් තියෙන single කෙනෙක් ට monthly expenses + tax අයින් කලාම කීයක් වගේ ඉතුරු කරගන්න පුලුවන්ද?
    අත්දැකීම් තියෙන අයගෙන් ideas ඕන..
    Thanks.
    suddoda ban interview karanne?
     
    • Like
    • Haha
    Reactions: NRTG and kidney