මචන්, vitz වල 2008 to 2013 වාහන වල සාපේක්ෂව හොද fuel economy එකක් තියෙන්නේ මොන year එකේ ද?. 2011, 2012 වාහන වල පරණ ඒවට වඩා හොදට තෙල් වැඩ කරනවද? උබලගේ ideas ඕන...
Toyota Yaris (AKA Toyota Vitz) එකට වඩා Toyota Yaris එකේ predecessor model එක Toyota Starlet එකේ fuel economy හොඳයි. Toyota Starlet එකෙත් diesel එකේ fuel economy එක හොඳටම හොඳයි.මචන්, vitz වල 2008 to 2013 වාහන වල සාපේක්ෂව හොද fuel economy එකක් තියෙන්නේ මොන year එකේ ද?. 2011, 2012 වාහන වල පරණ ඒවට වඩා හොදට තෙල් වැඩ කරනවද? උබලගේ ideas ඕන...