You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
S
Car එක rent එකට දෙන්න හිතුවා මචන්ලා වැඩිය දුවන්නෙ නැති නිසා. දවසට දවස් දෙකට වගේ දෙන්න බැලුවේ. පටන් ගද්දිම business එකක් විදියට register කරන්න ඕනෙද? කරපු අය ඉන්නවනම් කියපන්කො tips ටිකක් එහෙම :D Agreement එකට එහෙම දාන්න ඕනෙ (සාමාන්‍යෙන් අපි නොදාන දේවල්) තව gps tracker සීන් deposit තියාගන්න ඕනෙ...