1. kamal1978

    මට ඉඩම් කේස් එකක් මොනවද කරන්න පුළුවන්?

    මට වාරියපොළ ටවුමට කිලෝමීටර් 7ක් විතර මෙහායින් කඩකාමරයක් තියෙනවා, හැබැයි පාරේ ඉඳන් අඩි 10ක් විතර ඉඩ තියලා අපි ඒක හදලා තියෙන්නේ නීතියට RDA එකට අයිති කොටස මග ඇරලා. දැන් එහාපැත්තෙ හෝටලේ එකා දැන් ඉස්සරහට කොත්තු රයිස් ගහන්න කෑල්ලක් ගන්න හදනවා පාර අයිනටම. ඒකෙන් මගේ කඩේ වැහිලම යනවා. මගේ එකේ rent එකට...
  2. kamal1978

    ETF, EPF ගෙවන්නේ නැති company එකක් report කරන්නේ කොහොමද?

    මම දන්න company එකක් තියෙනවා උන් register කරලවත් නෑ, ඉන්න අහිංසක ළමයි සූරගෙන කනවා ඒ ළමයි දන්නෙත් නෑ මොනවද සේවක අර්ථසාදකය කියලා. පඩි දෙන්නේ නෑ හරියට, කොටින්ම ඒකෙ වැඩ කරන උන් ලව්වා ලොක්කගේ ගෙදර වැඩත් කරවගන්නවා. අද කෙල්ලෙක් එළියට දාලා රෑ 8ට විතර. ඒ ළමයා උපරිම රු.25000ක් පඩි ගන්නවා ඇති. ඒ ළමයාට...
  3. kamal1978

    Adsense revenue එක ආවද?

    උඹලගේ adsense revenue ආවද?
  4. kamal1978

    මට තේරෙන්නේ නැති මේ ප්‍රශ්නෙට උත්තරයක් දියන්

    නිකන් අපේ ළමයින්ගේ ජීවිතවලට අපි ඕනෙවට වඩා හවුල් වෙන්න ගියාම උන්ට ප්‍රශ්න වෙනවද? එහෙම වෙලා ප්‍රශ්න උන උන් ඉන්නවද මේකේ? උඹලගේ දෙමව්පියෝ toxic වෙලා තියෙනවද? කොහොමද උඹලගේ අත්දැකීම්? මට හිතෙනවා අපි අපේ දරුවෝ ගැන උනත් ඕනෙවට වඩා ඇලෙන්න යන්න ගියොත් උන්ට ඒක එපාවෙයි කියලා. එහෙම අත්දැකීම් තියෙන උන් හරි ඒවා...
  5. kamal1978

    අතින් ලක්ෂ 10-12ක් දාලා ලීස් එක 50ට අඩුවෙන් යන්න පුළුවන් වාහන මොනවද?

    සිංහලු, මට හදිස්සියේ පොඩි වාහනයක් ගන්න ඕනේ වෙලා තියෙනවා ගෙදර වැඩ ටික කරගන්න යවන්න. ඒත් අතේ ලොකු ගණන් නෑ. 10-12 තමයි උපරිම දාන්න පුළුවන් මේ වෙලාවේ. ලීස් එක 50ට අඩුවෙන්න ඕනේ. ලොකු දේවල් ඕනේ නෑ පොඩ්ඩක් පෙනුම තිබුනම ඇති. Auto වෙනවනම් ගොඩක් හොඳයි. මොනවද උඹලගේ recommendations? මේ දැනට මම හිතල තියෙන...

    No contents