Song
ශ්රී ලංකා කොල්ලො වසයි
යකඩ බෝල දෙකට පලයි
කියලා කිව්වේ ඉස්සර තමයි
දැන් නම් ඉන්නේ ලොන්තයො තමයි
රිච්මන්ඩ් එකෙන් කොල්ලො හතරයි
දකුණටම උන් හරි එළියයි
වනිදු අපේ ලෝකෙම උඩමයි
ඒ වුනාට පඬිකම ඉහලයි
ගැහුවට චෙන්නායි මතීෂයා
දාන්නෙ වයිඩ් අත දිග ඇරලා
විද්දට දුනු ඊතල තීක්ෂන
නටන්න බැරිලු පොලොව ඇදයිලු...