Sri Lanka Cricket New Sad Song 🔥

hitzy

Junior member
  • Jan 15, 2024
    35
    46
    18


    Song


    ශ්‍රී ලංකා කොල්ලො වසයි
    යකඩ බෝල දෙකට පලයි
    කියලා කිව්වේ ඉස්සර තමයි
    දැන් නම් ඉන්නේ ලොන්තයො තමයි

    රිච්මන්ඩ් එකෙන් කොල්ලො හතරයි
    දකුණටම උන් හරි එළියයි
    වනිදු අපේ ලෝකෙම උඩමයි
    ඒ වුනාට පඬිකම ඉහලයි

    ගැහුවට චෙන්නායි මතීෂයා
    දාන්නෙ වයිඩ් අත දිග ඇරලා
    විද්දට දුනු ඊතල තීක්ෂන
    නටන්න බැරිලු පොලොව ඇදයිලු

    අසලංකයි කමිදුවයි
    හිටියත් නෑ වගේ අපිට
    දසුන් අපේ පින් කැප්ටන්
    තාමත් එහෙම්මමයි.

    අනාගතේ කීවත් අපගේ
    කුසලේ තමයි අකුසලෙ රටට
    තැලුවම පනහක් එක පාරක්
    යවන්න බෑ ඌ දුම්මල ගහලත්

    පබ් ජී ගහන අපේ සිරික්කියා
    ටෙස්ට් ගහනවා ටී ටුවෙන්ටිවල මිනිහා
    දැන්නම් ඇන්ජිම වැඩ නෑ මැතිව්ස්ගේ.
    සදීරයි පැතුමයි ආවත්
    හයක් නැතේ.හතරකුත් නැතේ.

    බෝල ඇනිය හරි සුපිරියිලු
    චමීර දිල්ෂාන් ඉන්නවලු
    තුෂාරත් උන් එක්ක එකතු වෙලා
    ජිල් ගහන්නද කැඳයොත් එක්ක.

    ක්‍රිකට් පිස්සො අපි හරි පව්
    උණ හැදුවේ සංගල මයියල
    සනත් අර්ජුනලා ආයෙත් එන් නෑ
    කුසලානෙනම් හීනයක්මයි.

    ෂම්මිල ඉන්නකන් මෙහෙම තමයි
    මුන් ටිකනම් සවාරියෙමයි
    ලොන්තයොත් එක්ක මොන ක්‍රිකට්ද බං
    මෙහෙ වර අපේ සායම නොයවා. #srilanka #srilankacricket #t20worldcup #song #sport
     
    • Haha
    Reactions: zid2021

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,242
    1
    16,774
    113
    −273.15°C
    The Dude Dancing GIF by The Dude Perfect Show
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,074
    16,818
    113
    අපි නම් මැච් බලන ඵක නැවැත්තුවේ දැනට අවුරුදු ගාණකට කලින්..අපේම ටීම් ඵක ක්‍රිකට් ඵපාම කරා..😅
     
    • Like
    Reactions: thomian