Account එකේ Gmail address වෙනස් කළා විතරයි account එකෙන් මුකුත් කරන්න බැරුව ගියා.දැන් මාස කිහිපයක් වෙනවා.@Kevin kj මගේ කලින් ac.
එක ගන්න විදියක් දන්නවද? ඇඩ්මින්ට කිව්වට no reply.අලුත් ඒවත් හදන්න දුන්නැති නිසා ආයේ මුකුත් දාන්න බැරිවෙයි කියලා හිතුනේ.මීට වැඩිය සැලකිලිමත් වුණොත් හොඳයි නේද admin😏