1. hunk

    Liquid Cooler Radiator එක fins damage උනාම

    Liquid Cooler Radiator එක fins damage උනාම අලුත් එකක් දන්න්න වෙයිද? එක damage පිටින් තියන් ඉන්න හොඳ නැද්ද? අලුත් එකක් දාන්න වෙයිද?
  2. hunk

    ජනාධිපතිවරණය 2019 :yes:

    ජනාධිපතිවරණය 2019 Poll 2019 ජනාධිපතිවරණය සඳහා ඔබේ මනාපය කාටද?
  3. hunk

    ස්මාර්ට් ෆෝන් import

    ස්මාර්ට් ෆෝන් import ඩුබායි සහ සිංගප්පූරුවෙන් ස්මාර්ට් ෆෝන් සහ Accessories ගෙන්වන කවුරු හරි ඉන්නවද? :)
  4. hunk

    Quantity Survay ප්‍රමාණ සමීක්ෂක

    Quantity Survay ප්‍රමාණ සමීක්ෂක ආරණ්‍යක කුටියක් සෑදීම සඳහා ප්ලෑන් එකකට අවශ්‍ය අමුද්‍රව‍ය ප්‍රමාණය ලබා ගැනීමට උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
  5. hunk

    I will create free website for your business

    I will create 3 free website for your business. Please contact. You will get the chance first come first serve. :) This is not a joke. It just to build up my portfolio :) PM me with details.
  6. hunk

    ඩෙල් මොඩල්ස් Dell Monitors

    ඩෙල් මොඩල්ස් Dell Monitors කවුරු හරි දන්නවද හොඳ ඩෙල් මොනිටර්ස් ගන්න තියන ප්ලේස් එකක්. මන් බලන්නෙ S2415H , U2414H මොඩල්ස් බන් :)
  7. hunk

    ටයර් ශොප්

    මචන්ල. මට පොඩි අදහසක් තියනව ටයර් කඩයක් දාන්න. ටයර් සහ බැටරි විකුනන්න. සහ ඔකොමටයර් සර්විස් කරන්න. මේ වැඩේට සාමාන්‍යෙන් කීයක් විතර ඉන්වෙස්ට් කරන්න ඔනේද මුලින්. එළකිරි එකේ බිස්නස් එහෙම කරන අය ඉන්නව ඇතිනෙ. පොඩි අදහස් ටිකක් දෙන්නකො. :yes:
  8. hunk

    ගැස්ට්‍රයිටිස්

    ගැස්ට්‍රයිටිස් යාලුවනේ කවුරු හරි ඉන්නවද ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම සුව කරගත්ත කෙනෙක්? මගෙ බඩේ වාතය පිරෙනව හැම වෙලේම. දැනට ඉංග්‍රීසි බෙහෙත් ගන්නව. නිට්ටාවටම සුව කරගන්න හොඳ සිංහල වෙදෙක් ඉන්නවද ?
  9. hunk

    කවුද මේ කෑල්ල

    එටිසලාට් ඇඩ් එකේ ඉන්න මේ නන්ගිව දන්නවද කවුරු හරි?
  10. hunk

    Who is this girl ?

    Who is this girl ? sxSmrVfFASM
  11. hunk

    ස්වයංවින්දනය

    උපන්නා වූ සෑම මිනිසෙකුට ම පාහේ මිතුරන් සිටී. මිතුරු ඇසුර සියල්ලන්ට ප‍්‍රිය ය. නමුත් ලෝකයේ සියලූ හිතමිතුරුකම් ‘කල්‍යාණ’ යැයි කිව නො හැකි ය. මේ ඇතැම් මිතුරුකම් ජීවිතයේ කෙළවර ළං කරවන්නට සමත් වේ. පාප මිතුරන් කියන්නේ එවැනි අනිටු ඵල ගෙනෙන මිතුරන්ට ය. එහෙත්…. හුදු ජීවිතයේ කෙළවර වෙනුවට, අනවරාග‍්‍ර සසරේ...
  12. hunk

    ඇඳුම් රෙදි

    ලංකාවෙ අපිට අඳුම් මහන්න රෙදි වර්ග ගන්න තැනක් දන්නවද කවුරු හරි? :)
  13. hunk

    බිස්නස්

    මචන්ලා. එළකිරි එකේ බිස්නස් කරන අයගෙන් පොඩි උදව්වක් ඕනෙ. මම අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කියල අදහසක් තියන්ව. රෙදි අරන් ඇඳුම් මහල විකුණන්න. තව පිටරටින් පොඩි පොඩි ෆැශන් අයිටම්ස් ගෙනල්ල විකුණන්න. එළකිටි එකේ දැනට බිස්නස් කරන අය ඉන්නවනම් මට පොඩි අදහසක් දේන්න පුලුවන්ද මං කොහොමද පටන් ගන්න ඕනෙ කියල. :)
  14. hunk

    ගෑස්ට්‍රික්

    මචන්ල මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද? මට පොඩි ලෙඩක් තියන්ව දැන් සති දෙකක විතර ඉඳන්. පැයෙන් පැයට වගේ මූත්‍රා යනව. ඒ වගේම වාතය හරියට පිට වෙනව. බඩ දැවිල්ලත් එනව. කටට ගුඩුස් එනව හැම වෙලාවෙම. උඹලට මෙහෙම කලින් වෙලා තියනවද? මම ඩොකෙක්ට පෙන්නුව. ඒත් අඩුවක් නෑ. උඹල දන්න හොඳ ඩොකෙක් ඉන්නවද? මට පුලුවන්නම්...
  15. hunk

    අලුත් අවුරැද්දට

    අලුත් අවුරැද්දට hi machanla Ape parentslata aluth auruddata denna hoda thaggak kiyana ko. Adum nam hariyan na. Owa ganna sizes kamathi akamathi ewa theren na. Hoda prayojanawath deyak thagi karanna hoda adahasak kiyana puluwanda? :)
  16. hunk

    කප්රුක් පූජවක්

    කප්රුක් පූජවක් කවුරු හරි ඉන්නවද සොමාවතියෙ හරි රුවන් වෑලි සෑයෙ හරි කප්රුක් පූජවක් කල කෙනෙක්? මට පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද කොහොමද එකක් කරන්නෙ කියල. දවසක් එහෙම ගන්නෙ කොහොමද කියල. Contact number එකක් එහෙම? ගොඩක් පිං :)
  17. hunk

    VACANCY

    If you know any UI guy looking for a job please let me know Company : BPO Connect Australian Company Position : UI Eng / UI Designer Salary : 50,000 required : CSS, HTML, Javascript, jQuery , a portfolio Send CV to [email protected] http://bpoconnect.com.au/
  18. hunk

    Mobitel ඩේටා

    මචන්ලා..මොබිටෙල් ඩේටා පැකේජ් යූස් කරන්නේ කවුද? සිග්නල් හොඳයිද? ස්පීඩ් හොඳයිද? :yes:
  19. hunk

    මූත්‍රා මාර්ගයේ

    මූත්‍රා මාර්ගයේ මචන්ල මට දැන් සති තුනක විතර ඉඩන් සැරින් සැරේ මුත්‍රා යනව. දැන් පැයකට සැරයක් වගේ යන්ව. ඒ වගෙම ගුද මාර්ගයේ අග්ගිස්සෙන් නිකන් කසනව වගෙ ලාවට දැනෙනව. ඔයාල කාටහරි මේ වගේ අත්දැකීමක් තියන්වද? මගෙ වයස 25. සීනි නෑ. ටෙස්ට් කලා. මට බයයි මචන්ල. මේ ගැන පෙන්නන්න හොඳ ඩොක්ට කෙනෙක් කවුරු හරි...
  20. hunk

    බඩ අඩු කරගැනීමට චීන ක‍ටු

    බඩ අඩු කරගැනීමට චීන ක‍ටු බඩ අඩු කරගැනීමට චීන ක‍ටු ප්‍රතිකාරය ගැන කවුද දන්නේ? එහෙම කරපු කෙනෙක් ඉන්නවද කවුරු හරි? ප්‍රතිඵල කොහොමද? ඒක ශරීරයට අහිතකර නැද්ද? දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියන්න පුළුවන්ද? :)

    No contents