Mobitel ඩේටා

hunk

Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    මචන්ලා..මොබිටෙල් ඩේටා පැකේජ් යූස් කරන්නේ කවුද? සිග්නල් හොඳයිද? ස්පීඩ් හොඳයිද? :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම පාවිච්චි කරන්නේ M1290 package එක.....මේ වෙනකම් නම් කිසි අවුලක් වෙලා නෑ........
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    අපෝ Mobitel නම් ගන්න එපා
    Dialog is the best
    7.2 Mbps coverage එකෙන් වැඩිපුරම ලංකාව cover කරලා තියෙන්නේ Dialog.
    වෙන Internet Packages අරන් පසුතැවෙන්න එපා.
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    අපෝ Mobitel නම් ගන්න එපා
    Dialog is the best
    7.2 Mbps coverage එකෙන් වැඩිපුරම ලංකාව cover කරලා තියෙන්නේ Dialog.
    වෙන Internet Packages අරන් පසුතැවෙන්න එපා.

    මම use කරන්නේ 950/= package එක.11GB. 7GB (9AM to 12AM). 4GB (12AM to 9AM).