මචන්ලා, මම ලංකාවේ Vehicles/Automobile මාකට් එක ගැන පොඩි රිසර්ච් එකක් කරා. ඔයාලත් දන්නවා ලංකාවේ වාහන වලට කොච්චර ලොකු ඉල්ලුමක් තියෙනවද කියලා.
දැනට වාහනයක් ගන්න හෝ විකුණන්න ගියොත් අපිට තියෙන්නේ Ikman.lk, Riyasewana වගේ සයිට් කීපයක් විතරයි. තවත් සයිට් තිබ්බත් මාකට් එකේ උඩින්ම ඉන්නේ මේ සයිට් දෙක. මට...