Samsung ගන්නවානම් 23/24/25 Ultra එකක්වත් ගන්න ඕනේ, එනිසා Samsung මෙතෙන්ට දැම්මේ නෑ. :sorry:
Pixel වල signal කෙස් එක තම තියෙනවද?
Airtel වගේ sim එකක් use කලොත් signal නැති වෙයිද?
Pixel 8/8pro එක්ක යන i phones මොනවද?
අන්තිම වශයෙන් i phones ද pixel ද?
පිළිතුරක් අවශ්‍යයි කිරියනි!! :)