අලුත් CV එකක් හදන්න ඔිනේ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,822
    9,961
    113
    ජීවිතේ අලුතින් පටන්ගන්නද සගෝ හදන්නේ, සුභ පැතුම් මගෙන්..
    පරණ කරපු දේවල් අමතක කරලා අලුත් කතාවක් ලියන්න..
     
    • Love
    Reactions: KBPathme

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    ෆොරින් ජොබ්වලට ගොඩක්ම අවශ්‍ය වෙන්නේ ATS CV formatඑක. ලංකාවේ කම්පැනි බහුතරයක්ම බලාපොරොත්තු වෙන්නේ canva එකේතියන cv format . ATS cvදැක්කම සමහර උන් බනිනවා ලස්සනට cvඑකක්වත් හදාගන්න දන්නෙ නෑ කියලා . :lol: ඒ නිසා වේකන්සි අනුව CV එක වෙනස් වෙනවා. උබ ජාති දෙකෙන්ම CV+cover letter හදලා තියා ගනින්
     

    KBPathme

    Junior member
  • Aug 3, 2025
    59
    8
    8
    Job එක අනුව cv format එක වෙනස් වෙනවා බන්
    It side එකේ Profesional CV එකක් බන් ඔිනේ...හදාගන්න පුලුවන් Profesional විදිහට හදාගන්න Idea එන් නෑනේ :confused:
     

    Testonetwo

    Junior member
  • Dec 25, 2025
    79
    38
    18
    It side එකේ Profesional CV එකක් බන් ඔිනේ...හදාගන්න පුලුවන් Profesional විදිහට හදාගන්න Idea එන් නෑනේ :confused:
    Den photo eka danne naa, ATS friendly widiyata hadala link eka dm karanna man check karala kiyannam help ekak widiyata math IT side eke inne