ගම්පහ කොළඹ අවට හරි online හරි හොද සපත්තු දෙකක් ගන්න තැනක් recommend කරන්න වැසියනි. :)
KBPathme Junior member Aug 3, 2025 59 8 8 Nov 25, 2025 #1 ගම්පහ කොළඹ අවට හරි online හරි හොද සපත්තු දෙකක් ගන්න තැනක් recommend කරන්න වැසියනි.
Ysa Karu Well-known member May 29, 2014 20,733 1 11,025 113 Nov 25, 2025 #3 kehelbaddara bump Reactions: KBPathme
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,597 113 Colombo Nov 25, 2025 #4 budget? authentic sneakers ගන්න vecno හොදයි.
EVC Well-known member Sep 15, 2008 28,890 21,133 113 Nov 25, 2025 #5 pettah walin ganing 300 giye Reactions: NaiRobi, KBPathme, asbestos and 1 other person
KBPathme Junior member Aug 3, 2025 59 8 8 Nov 25, 2025 #6 Fiona Dabare said: budget? authentic sneakers ගන්න vecno හොදයි. Click to expand... 20ta අඩුවෙන් බැලුවෙ
Fiona Dabare said: budget? authentic sneakers ගන්න vecno හොදයි. Click to expand... 20ta අඩුවෙන් බැලුවෙ
T Tonto Well-known member Apr 23, 2023 4,607 4,463 113 Nov 25, 2025 #8 Mayura lane in Malwattata road
Prabasha Well-known member Jan 31, 2009 4,427 1,453 113 IN THE INTERNET Nov 25, 2025 #10 Leather nam derby shoes ekak balapan
EVC Well-known member Sep 15, 2008 28,890 21,133 113 Nov 26, 2025 #11 Yakoo pettah walin gattha 300 shoe eka kade almost 10000
THE_RAIN Well-known member Sep 2, 2016 1,811 1,000 113 Sri Lanka Nov 26, 2025 #12 munge hodai quality https://www.facebook.com/GoatsFellsLeather
KBPathme Junior member Aug 3, 2025 59 8 8 Nov 27, 2025 #15 මෙිවගේ Shoes ඕනේ මචන්ලා.... Not Original Attachments 51ERefHsmpL._AC_SL1500_.jpg 44.5 KB · Views: 77 o.jpeg 98.2 KB · Views: 30 u.jpeg 97.3 KB · Views: 29 WhatsApp Image 2025-11-27 at 1.20.55 PM.jpeg 116.9 KB · Views: 76
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,329 100,180 113 Nov 27, 2025 #16 KBPathme said: 20ta අඩුවෙන් බැලුවෙ Click to expand... Dsi උන් හදන සපත්තු තියෙනවා brand එක නන් මතක නෑ හැබැයි කොලිටි එක හොදයි. Reactions: KBPathme
KBPathme said: 20ta අඩුවෙන් බැලුවෙ Click to expand... Dsi උන් හදන සපත්තු තියෙනවා brand එක නන් මතක නෑ හැබැයි කොලිටි එක හොදයි.
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Nov 27, 2025 #17 20 aduwennam puma Reebok wage ganna puluwanne. Loku dsi branch wala athi. Reactions: AnuradhaRa
KBPathme Junior member Aug 3, 2025 59 8 8 Nov 27, 2025 #18 හෙළයෙක් said: Dsi උන් හදන සපත්තු තියෙනවා brand එක නන් මතක නෑ හැබැයි කොලිටි එක හොදයි. Click to expand... අපෝ AVI Shoes ද?
හෙළයෙක් said: Dsi උන් හදන සපත්තු තියෙනවා brand එක නන් මතක නෑ හැබැයි කොලිටි එක හොදයි. Click to expand... අපෝ AVI Shoes ද?
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,329 100,180 113 Nov 27, 2025 #19 KBPathme said: අපෝ AVI Shoes ද? Click to expand... ආ ඔව් ඒක තමා.
asbestos Well-known member May 5, 2022 2,200 2,655 113 සංසාරය Nov 27, 2025 #20 https://www.dsifootcandy.lk/product-category/men/footwear/casual/shoes/?orderby=price