Hitler ඒ කාලෙ 1940 41 එක වගේ කාලෙ දිගින් දිගටම කියල තියෙනවලු මං මේ කරන දේ ගැන මිනිස්සුන්ට තේරෙන්න තව අවුරුදු 100ක් වත් යයි කියල.
ඒ වගේම 1945 Hitler ගෙ අන්තිම මාස කීපෙදිත් කියල තියෙනව “In a hundred years, statues will be raised to me.” කියල. ඒකියන්නෙ Hitler යුදෙව්වො මැරුවෙ හේතුවකට කියල. හැබැයි...