Hitler ගැන මොකක්ද අදහස ??

Anomaly

Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    Hitler ඒ කාලෙ 1940 41 එක වගේ කාලෙ දිගින් දිගටම කියල තියෙනවලු මං මේ කරන දේ ගැන මිනිස්සුන්ට තේරෙන්න තව අවුරුදු 100ක් වත් යයි කියල.
    ඒ වගේම 1945 Hitler ගෙ අන්තිම මාස කීපෙදිත් කියල තියෙනව “In a hundred years, statues will be raised to me.” කියල. ඒකියන්නෙ Hitler යුදෙව්වො මැරුවෙ හේතුවකට කියල. හැබැයි දැන් මේ යුදෙව් කාරයන්ගෙ වැඩ දැක්කම හිතෙනව හිට්ලර් කිව්ව කතාවෙ ඇත්තක් තියෙනව කියල. මොකද ලෝකෙ ගොඩක් තැන් යටින් යුදෙව් උන් run කරන්නෙ. මොකක්ද ඔයාලගෙ අදහස මේ ගැන ???
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,617
    113
    Miami

    යුදෙව්වො උන්ගෙ ගේම ගහනව. අනික් උන්ගෙ නොහැකියාවට යුදෙව්වන්ට බැනල වැඩක් නෑ. ඕක හරියට නානලා රට අල්ලනව කියල සිංහලු කේන්ති ගන්නව වගේ වැඩක්.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    dancing hitler gif | WiffleGif
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    පොරව "art school" එකෙන් රිජෙක්ට් නොකර හිටියා නම් සමහරවිට 'හිට්ලර්' කියන නම අපිට වෙන විදිහකට මතක හිටින්න තිබ්බා. :dull:
     
    Anomaly

    Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    පොරව "art school" එකෙන් රිජෙක්ට් නොකර හිටියා නම් සමහරවිට 'හිට්ලර්' කියන නම අපිට වෙන විදිහකට මතක හිටින්න තිබ්බා. :dull:
    porata sahenna case awit tiyenw podi kale idl neda

    යුදෙව්වො උන්ගෙ ගේම ගහනව. අනික් උන්ගෙ නොහැකියාවට යුදෙව්වන්ට බැනල වැඩක් නෑ. ඕක හරියට නානලා රට අල්ලනව කියල සිංහලු කේන්ති ගන්නව වගේ වැඩක්.
    unge gema gahanawa kiwwata un hena kapati wada karanne. un unge jathiya gana witarai hitanne. anit unwa nati karala hri tamange jatiya goda nagaganna. ahala tiyenwd un WW2 kale lankawata awit lankawe sellipiwala wistara aragena ewa kadala dala giya kiyl. oka historian kenek kiwwe lankawe mt nama mataka na
    ------ Post added on Sep 1, 2025 at 11:51 AM
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,083
    8,182
    113
    මිනිහා යුදෙව් ප්‍රශ්නය විසඳන්න ගියේ වැරදි විදිහට. උන්ව deport කරානම් දෙවෙනි ලෝක යුද්ධයක් ඇති වෙන්නෙ නෑ. 1800 ගනන්වල යුරෝපයේ හිටපු යුදෙව්වෝ ලක්ෂ ගානක් උතුරු ඇමරිකාව , දකුණු ඇමරිකාවට ගියා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    porata sahenna case awit tiyenw podi kale idl neda
    ඔව්, එහෙම කතා නම් ගොඩක් අහලා තියෙනවා. පළවෙනි ලෝක යුද්ධෙට සොල්දාදුවෙක් විදිහට ගිය කාලෙ හිට්ලර්ව බ්‍රිතාන්‍ය හමුදාවෙ සොල්දාදුවෙක්ට අහුවෙලා තියෙනවා. ඒත් ඒ බ්‍රිතාන්‍ය සොල්දාදුවා හිට්ලර්ට වෙඩි තියන්නෙ නැතුවා බේරලා යන්න දීලා. දෛවය කියන දේ මහා පුදුමාකාර දෙයක් කියලා හිතෙන්නෙ මේ වගේ සිද්ධි දැක්කම.

    Anomaly

    Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    ඔව්, එහෙම කතා නම් ගොඩක් අහලා තියෙනවා. පළවෙනි ලෝක යුද්ධෙට සොල්දාදුවෙක් විදිහට ගිය කාලෙ හිට්ලර්ව බ්‍රිතාන්‍ය හමුදාවෙ සොල්දාදුවෙක්ට අහුවෙලා තියෙනවා. ඒත් ඒ බ්‍රිතාන්‍ය සොල්දාදුවා හිට්ලර්ට වෙඩි තියන්නෙ නැතුවා බේරලා යන්න දීලා. දෛවය කියන දේ මහා පුදුමාකාර දෙයක් කියලා හිතෙන්නෙ මේ වගේ සිද්ධි දැක්කම.

    mein kampf potha kiywl blnn mth kiywnn pdf eka gtt tama bri una hriyt kiywnn
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,113
    113
    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
     
    • Haha
    Reactions: Anomaly

    Anomaly

    Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    මිනිහා යුදෙව් ප්‍රශ්නය විසඳන්න ගියේ වැරදි විදිහට. උන්ව deport කරානම් දෙවෙනි ලෝක යුද්ධයක් ඇති වෙන්නෙ නෑ. 1800 ගනන්වල යුරෝපයේ හිටපු යුදෙව්වෝ ලක්ෂ ගානක් උතුරු ඇමරිකාව , දකුණු ඇමරිකාවට ගියා.
    marapu eka wrdi tmi eth dn yudew un karana wada dkkm ungeth wensak na
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    179
    345
    63
    Malabe
    මේ වීඩියෝ එක බැලුවාම හිට්ලර් යුදොව්වෝ මැරුවේ ඇයි කියන එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. යුදොව්වෝ එක්ක යුරෝපේ තිබ්බ කේස් එක ගොඩක් ඉස්සර ඉදන් තිබ්බ එකක්. හිට්ලර් නෙවේ ඒක පටන් ගත්තේ. හැබැයි මට හිතෙන විදිහට අන්තිමට උනේ යුරෝපේ යුදෙව්වෝ ඔක්කොම ඊශ්‍රායලේ ට පටවලා, යුදෙව්වන්ට කරපු වෙනස්කම් ටික ඔක්කොම හිට්ලර් පිටින් දාල යුරෝපේ අනිත් රටවල් ක්ලීන් උනා.

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඒ මොකක්ද සීන් එක ?

    ලෝක යුද්දෙන් පස්සෙ සුද්දොන්ට මේ පැත්තෙ කන්ට්‍රෝල් එක තියා ගන්න තරම් හමුදා බලයක් ඉතුරු උනේ නෑ. ශේප් එකේ අපිට දීල මාරු උනා.
     
    Anomaly

    Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    මේ වීඩියෝ එක බැලුවාම හිට්ලර් යුදොව්වෝ මැරුවේ ඇයි කියන එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. යුදොව්වෝ එක්ක යුරෝපේ තිබ්බ කේස් එක ගොඩක් ඉස්සර ඉදන් තිබ්බ එකක්. හිට්ලර් නෙවේ ඒක පටන් ගත්තේ. හැබැයි මට හිතෙන විදිහට අන්තිමට උනේ යුරෝපේ යුදෙව්වෝ ඔක්කොම ඊශ්‍රායලේ ට පටවලා, යුදෙව්වන්ට කරපු වෙනස්කම් ටික ඔක්කොම හිට්ලර් පිටින් දාල යුරෝපේ අනිත් රටවල් ක්ලීන් උනා.

    anna oka mge oluwet tibba. usa wala loku hamuda karayekut kiyl tiyenwlu e kale "we defeated the wrong enemy" kiyala. ewagema api hamoma oluwe tiygnnona history has written by the winners. dinnata psse kwru kwrut taman wiraya karala tamai katawa aran ynne