හම හොද නැහැ කියල නේද කියන්නේ? මු කියනව නේ තෙල් කන්න ඕනි කියල ඇග අඩු කරගන්න :rofl:
ගස්ලබු, කෙසෙල්ගෙඩි, අඹ, අන්නාසි, කොමඩු, එපා.
ක්‍රීම් ක්‍රැකර් බ්‍රෑන් ක්‍රැකර් පරලු පාන් බ්‍රවුන් බ්‍රෙඩ් ඕට්ස් සීරියල්ස් සමපෝශ ත්‍රිපෝශ කුස් කුස් ඇට චියා සීඩ්ස් කජු, රටකජු, පිස්ටාසියෝ,හාල් පිටි ආහාර, කුරක්කන්...