1. My Journal

    දෝතළු ඔය: කඳුකරයේ නිහඬ සිතුවම

    සබරගමුව සහ මධ්‍යම පළාත් මායිමේ, අරණායක බුලත්කොහුපිටිය ඉසව්වේ මීදුමෙන් වැසුණු කඳු මුදුන් අතරින් ඇරඹෙන දෝතළු ඔය, සොබාදහම විසින් නෙළන ලද අසිරිමත් නිර්මාණයකි. එය හුදෙක් ජල කඳක්ම පමණක් නොව, ගල්පර අතරින් රිදී සේලයක් සේ ඇදී යන සොබාදහමේ ජීව නාඩියයි. මීදුම දවටාගත් වනපෙත දෝතළු ඔය නිම්නයට පිවිසෙන...
  2. My Journal

    🌄 Lipton’s Seat – හපුතලේ

    Lipton’s Seat යනු ශ්‍රී ලංකාවේ හපුතලේ (Haputale) නගරයට ආසන්නයේ පිහිටි දර්ශනීය භූමි ස්ථානයකි.මනරම් තේ වතු මැදින් ඉතා මනරම් ප්‍රදේශයක් හරහා ගොස් මීටර් 1,970 වැනි උන්නතාන්ෂයක පිහිටි මෙම ස්ථානයට ශ්‍රී ලංකාවේ පළාත් 5ක් එකවර බලාගත හැකියාවක් ලැබේ. ලිප්ටන් සීට් අයත් වන්නේ Dambatenne Tea Estate පෞත්ගලික...
  3. My Journal

    🌿 අම්බේවෙල – ශ්‍රී ලංකාවේ “කුඩා නවසීලන්තය”

    අම්බේවෙල යනු ශ්‍රී ලංකාවේ නුවර එලිය දිස්ත්‍රික්කයේ, නුවර එලිය හා ඔහිය අතර පිහිටි අතිශය සුන්දර උස්බිම් ප්‍රදේශයකි.මෙම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ සොබාදහමේ අසමසම සුන්දරත්වය, සිසිල් කාලගුණය සහ ග්‍රාමීය සන්සුන් බව එකට එකතු වූ විශේෂ සංචාරක ගමනාන්තයකි. කිරි ගොවිපල, සුළං විදුලි යන්ත්‍ර, හෝර්ටන් තැන්න වෙත යන...
  4. My Journal

    ශ්‍රී ලංකාවේ පුංචි නයගරා - සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල

    සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල (St. Clair's Falls) ශ්‍රී ලංකාවේ ඉතා පළලින් වැඩි දිය ඇල්ලක් වන අතර, සාමාන්‍යයෙන් “ශ්‍රී ලංකාවේ පුංචි නයගරා” ලෙස හඳුන්වනු ලැබේ. මෙම දිය ඇල්ල ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වූ දිය ඇල්ලි හය අතරින් එකකි. මෙම දිය ඇල්ල මහවැලි ගඟේ අනු-නදියක් වන කොත්මලේ...
  5. My Journal

    හායි මචන්ලා .....

    මම කිරියට අලුත් නම් නැහැ. 2009 වගේ ඉදන් මේක සැරිසරනවා. මම ඉතින් හැදුව profile එකක් මගේ ට්‍රැවල් විස්තර ගැන ඔයාලා එක්ක share කරන්න. පෝස්ට වලට photos නම් අප්ලෝඩ් කරනවට ලේසි වයි FB album ලින්ක් එක ෂෙයාර් කරන එක. මම ඒ විදිහට පොස්ට් හදල දාන්නම් . අද ඉදන් එහෙනං වැඩේ පටන් ගමු.

    No contents