1. jerkoff5

    "Vehicle GpS" ඇයි මෙහෙම පේන්නේ?

    Offline; 1 day 6 hours කියල පෙන්නේ අලුත් ලෝකෙශන් එකේ ස්ටාර්ට් කරල නැතුවද තවම? 🤔
  2. jerkoff5

    Sampath visa කාඩ් එකෙන් koko, google pay ගෙව්වා...

    Sampath visa කාඩ් එකෙන් koko, google pay ගෙව්වා ලගක් වෙනකම් දැන් ගෙවන්න බැහ් මොහකටවත් 🫠 බෑන්ක් එකට කොල් කලා, කාඩ් එකේ අව්ලක් නැහ් කිව්වා, Play store එකෙන් කාඩ් එක රිමොව් කරල ආයේම ඇඩ් කරන්න දෙන්නෙත් නැහ්,🥹🥹 """Your request failed. Use a different payment method, or contact your bank.""

    No contents