"Vehicle GpS" ඇයි මෙහෙම පේන්නේ?

jerkoff5

Member
Jan 7, 2026
3
1
3
Offline; 1 day 6 hours කියල පෙන්නේ අලුත් ලෝකෙශන් එකේ ස්ටාර්ට් කරල නැතුවද තවම? 🤔
8736.jpg
 
  • Haha
Reactions: Inigo Montoya

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ගලවලා parts වලට විකුනල බත් චුටිටකුත් කාලා ඇති දැන් :baffled:

    ** ඩේටා පැකේජ් එක බලන්න පොඩ්ඩක්. සිග්නල් නැති උනාමත් වෙනවා.


    *** ඒක නෙවෙයි, ඔය මල් මල් font දාගෙන කොහොමද බන් phone use කරන්නේ