1. pol-sambol

    හොඳ Air Fryer Brands මොනවද තියෙන්නේ

    තෙල් කනවා වැඩි ,ඒක හින්දා Air fryer එකක් ගන්න බැලුවේ මචන්ලා, හොඳ Air Fryer Brands මොනවද තියෙන්නේ, ගත්ත අය ඉන්නවා නම් experience එක කොටාගෙන යන්න. කෑමවල රසේ වෙනසක් තියෙනවද?
  2. pol-sambol

    Liberty Plaza

    Liberty Plaza , Banana.lk එකේ Phone ගණන් අඩු ඇයි බං , සෑහෙන්න අඩුයි බං, ගත්ත අය කව්ද ඉන්නේ? quality එක කොහොමද?
  3. pol-sambol

    Used iPhones

    Used iPhones ගන්න හොඳ තැනක් කියන්න පුලුවන්ද කොළඹ අවට,Liberty Plaza eke හොඳ කඩ මොනවද තියෙන්නේ?
  4. pol-sambol

    පිත්තාශයේ ඉදීමීමක්

    මචන් මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක් පිත්තාශයේ ඉදීමීමක් හින්දා ඉස්පිරිතාලේ ඇඩ්මිට් කලා, පස්සේ සති දෙකක් වගේ ඉඳලා ටිකට් කැපුවා, Antibiotics දීලා තිබ්බා ඉදිමුව අඩු වෙන්න,දැන් එයාව ගෙදර එක්කගෙන ආවා, අපි බැලුවේ එයාව ප්‍රයිවට් ඩොකෙක් චැනල් කරලා පෙන්නලා ඔපරේට් කරන්න ඕනිද නැත්නම් බෙහෙත් වලින්ම ගොඩ දාගන්න...

    No contents